කුඩු වලින් පිරි රටක්
රට පොල් කුඩු , මිරිස් කුඩු , ගම්මිරිස් කුඩු, තුනපහ කුඩු වලින් ස්වයංපෝෂිතයි, ඒ අපේ මහින්ද ශ්‍රීමතාණන් ගේ දේශීය ගොවීන් නගා සිටීමේ වැඩපිළිවෙල නිසා :cool:
ලොකුම ඇමති මණ්ඩලය
මේ රට දියුණු කරන්නනම් සෑම අංශයකටම ඇමතිවරු සිටින්න වෙනවා , උදාහරණයක් ලෙස සීනි ඇමති, තැපැල් ඇමති etc. ඒ...