1. OpenSpace

    Dialog TV OFFER - Rs.2000 Only -

    Data free dialog tv walata
  2. OpenSpace

    Hoda Refrigerator EKAK>?

    LG එකක් තියෙන්නෙ. Abans එකෙන් ගත්තෙ. හොදට වැඩ හැබැයි Electricity bill එක නම් වැඩියි.
  3. OpenSpace

    ශ්‍රී ලංකන් ගුවන් සේවකයන්ට - ලිංගික අපචාර &#34

    Pilotsලාට cockpit එකෙන් එලියට එන්න බැහැනේද doors auto lock වෙනවා නේද?
  4. OpenSpace

    යහපාලනේ මිනීමරයි

    මරණ දඩුවම නිල වශයෙන් ක්‍රියාත්මක කරන්න පුලුවන්නෙ.
  5. OpenSpace

    ලංකාවේ පළමු ජනසතු බස් රථය

    Kandy South එකේ බස් එක තාම දුවනවා.
  6. OpenSpace

    තැපැල් වර්ජනය ආර්ථිකයට හොඳයි

    2015 න් පස්සෙ වියදම වැඩි‌වෙලානෙ.
  7. OpenSpace

    Mobitel data package

    Anytime data ඉවර උනාම වෙන්නැති daytime/nighttime data කැපෙන්නෙ..
  8. OpenSpace

    ඥාණසාර හිමි රිමාන්ඩ්

    රංජන්ටත් බඩු සෙට් වෙයි වගේ.
  9. OpenSpace

    බයෝබැබ් ගස් ගුප්ත ලෙස මියයයි

    ලංකාවේත් ගස් කිහිපයක් තියෙනවා
  10. OpenSpace

    කර්නල් රත්නප්‍රිය බන්දුට හිටපු LTTE සාමාජික&#3

    මෙතුමා මොන වගේ කටයුත්තක් බාරවද හිටියෙ?
  11. OpenSpace

    Wedding Budget Excel File

    සුදු පාට කාර් නැති අය තව 15k-20k විතර දාගන්න. රතු පාට කාර් හොයන්න අමාරුයි, කල් තියා සුදානම් කර ගන්න. තරහකාරයන් එක ලග table වල දාන්න එපා. Table number කරලා දන්න අය එක ලග වාඩි කරන එක හොදයි. වෙඩින් කෙක් වැඩිපුර හදන්න. ගොඩක් අය ගෙදර අරන් යනවා ගෙදර අයට දෙන්න. ගැරුප්පුවෙන් කන්න අමාරු අයට එ සදහා...
  12. OpenSpace

    මට proposal එකකින් ගෑනු ළමයෙක් set වුනා

    අනෙ බන් FB message එකක් බැලුවෙ නැ කියලා ඹය හැටි දගලන්නෙ. Lol
  13. OpenSpace

    සමහර දුම්රිය මගීන්ගේ කැත පුරුද්දක්

    ඔක නම් ගොඩක් රටවල තියෙන පුරුද්දක්.
  14. OpenSpace

    who experienced near death?

    7 දි මගේ BMX එක වැන් එකක හැප්පුනා. වැන් එකේ රෝදෙ මුන ගාවින් ගියා. Bike එක ගන්න දෙයක් නැ. මට වඩා වැන් එකේ ඩයිවර් බයවෙලා හිටියෙ. උට හරියට කතා කර ගන්නත් බැරිව හිටියෙ. එදායින් පස්සෙ BMX bike ගෙදරින් තහනම් කරා.
  15. OpenSpace

    සැමන් ටින් ගන්නේ බලාගෙනයි

    පුරුද්දට, ඉස්සර සැමන්නෙ ආවේ.
  16. OpenSpace

    සැමන් ටින් ගන්නේ බලාගෙනයි

    ටින් එක අරන් තියෙන්නෙ 2017-05-10 ලු. හැබැයි ටින් එක හදලා තියෙන්නෙ (MFD date) 2017-06 මාසෙ.
  17. OpenSpace

    සැමන් ටින් ගන්නේ බලාගෙනයි

    මචන් මේක අවුලක් තියෙනවා නේද? ටින් එක හදන්නත් කලින් මිලදී ඇරගෙනනෙ.
  18. OpenSpace

    සැමන් කාලා හමාරයි

    ඔය අර පනුවෝ ඉන්නවා කියන සීන් එක නෙද?

    No contents