1. nul

    විඩ්යෝ එක ලික් වුන හින්දා කෙල්ල මෑරිලා

    එසේ මෙසේ මානසික ලෙඩක් නෙවේ මූට තියෙන්නෙ 🤣🤣🤣. දේසපාලන ගනිකාවක් සහ අමු සක්කිලියෙක්. ඕව ඉතින් අපිට හදන්න බෑ.
  2. nul

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    මේකෙ වලි මොනා උනත් මේවට උදව් කරපු එකට thanks bn 😍
  3. nul

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    අඩෝ @tharakaf thanks වැඩේට. කොහොමද බං උදවු කරන්නෙ මමත් පුංචි උදව්වක් කරන්නම්.
  4. nul

    2027 weddi Ai Polim Ei.....

    මොන ඒඅයි ආවත් කජුකිං වගේ ස්මාට් වෙන්න බෑ. නැද්ද බං 🤣🤣🤣
  5. nul

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    අසරන මිනිස්සුන්ට බඩු බෙදන වැඩක් නම් අපි කලා. තව ඉස්කෝල වල ලමයි ඉන්නව පොත්පත් සේරම නැති උන එයාලට උදව්වක් කරන්න බලමු. කිරියෙ රට හදන @tharakaf @dilann @2osama @monson @hirashgeff @KDH @lapaman @EVC @kasun090354t මේ පැත්තත් බලන්න පොඩ්ඩක්.
  6. nul

    විඩ්යෝ එක ලික් වුන හින්දා කෙල්ල මෑරිලා

    සක්කිලි යෙක් කියල ඔප්පු කරන්න කීවෙ නෑ බං. අපි ඒක දන්නව. හරි හමන් අම්මෙක් තාත්තෙක් ඉඳපු නැති එකේ ප්‍රතිඵල තමා
  7. nul

    එලකිරිය දේශපාලනයෙන් තොර තැනක් කරමුද?

    අඳෝනා බයියොන්ට කන්න දෙන්නෙ උඹද ? 🤣🤣🤣🤣
  8. nul

    විඩ්යෝ එක ලික් වුන හින්දා කෙල්ල මෑරිලා

    නොදකිං අසහනකාරයා 🤣
  9. nul

    හිතාගන්න බැරි වතුර ප්‍රමාණයක් මෙහෙම රට ඇතුලේ ගලන්නට ❓

    ඕව කජු කිං ගෙ සට්ටෑඹියොන්ට මතක නෑ 😂😂😂
  10. nul

    🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

    මිනී උඩින් දේසපාලනේ කරපු උඹලට නම් මේක ටිකක් අවුල් නේද 😂😂😂😂
  11. nul

    ලපයාගේ බස් අසා ලිම්නිට තෙත්වේ 💦🤑 නෝමල් ට රෙවේ 💩

    අඩුවෙන් දුන්නොත් ටෝක්ස් දෙන්න හිටපු බයි පොන්නයෝ දැන් දෙන ගාන වැඩී කියල හෑලි ලියල 😂😂😂😂😂 බලං ඉඳපං කුහක් බයියො 😂😂😂 ------ Post added on 1764956815
  12. nul

    අතුරුගිරිය " රතු චරු වීරයා"..

    කියන්න තියෙන්නෙ ඕක හෙන සක්කිලි වැඩක් කියල තමා. ගොං බයිය හැමතැනම මෙනෂන් කර කර ගියාට කියන්න තියෙන්නෙ ඔච්චර තමා ඒ මතේ වෙනසක් නෑ. අද ඊයෙ එකව්න්ට් අටවගත්ත සක්කිලි කැම්පේන් බයියො හිතාගෙන ඉන්නෙ උං වගේ කරන හැම කුප්ප වැඩක්ම අපි අනුමත කරනව කියලද දන්නෑ 😂😂😂😂
  13. nul

    අතුරුගිරියේ අනුර කුමාර !

    මෙතන නම් හෙන සක්කිලි වැඩක් කරේ. සක්කිලි වැඩ සක්කිලි වැඩ කියල අපිනම් කියනව ගොබ්බ බයියො වගේ නෙවේ.
  14. nul

    ගං වතුරෙන් පිඩාවට පත් ජනතාව බැලීමට අනුර යයි !

    හේනෙ මාම කෙනෙක් අනිත් උන්ට රෙදි හෝදනව කියන එක ආතල් 😂😂😂😂😂.
  15. nul

    Sky News ලංකාවට දෙහි කපනවා

    කවිද මල්ලි මේ බයිසන් ගවය 😂😂😂😂
  16. nul

    Sky News ලංකාවට දෙහි කපනවා

    ඇයි බං රනිල්ව මිස්කරේ පාස්කු බෝම්බ බටලන්ද අනං මනං ගත්තම ඌත් ත්‍රස්තවාදියෙක් තමා. 😂😂😂 කවිද මල්ලි මේ බයිසන් ගවය 😂😂😂😂 ------ Post added on 1764899493
  17. nul

    ගං වතුරෙන් පිඩාවට පත් ජනතාව බැලීමට අනුර යයි !

    අම්මෝ අම්මෝ අනුර වැඩකරන්න ඕන දැන් මේ කුලියට ලියන බයියොන්ට ඕන විදිහට 😂😂😂😂
  18. nul

    සරලයි , මාලිමාවෙ නොහැකියාව

    මාලිමාව ආව එකෙන් කොහොමහරි කුලී කමෙන්ට් කාක්කොන්ට බරටම වැදිල තියෙන්නෙ. අවුරුදු ගණන් පරණ ඒව හොය හොයා නිව්ස් දදා මේකෙම කොච්චර වැලපෙනවද ? මම කියන්නෙ රස්සාවක් කරන එකෙක්ට ඕවට වෙලාව තියෙනවද ? මුංගෙ හොඳම වැඩේ කියන්නෙ එකෙක් ත්‍රෙඩ් එක දැම්ම ගමන්ම අනිත් උං ටික කාක්කො වගේ කමෙන්ට් දාගෙන දාගෙන යනව 😂😂😂😂
  19. nul

    මට ආධාර කරන්න හිතෙන්නේ නෑ

    මේකෙ මිනිස්සු වෙනුවෙන් හඩාවැලපිලා ත්‍රෙඩ් දාගෙන දගලන බහුතරය ඔහොම තමා ලුනු පැකට් එකක් දීල නෑ හැබැයි ටෝක්ස් බලන්න ඕන 😂😂😂. වැඩක් කරන උන්ටත් අවලාද කියන්න විතරයි දන්නෙ.
  20. nul

    Denda yande galewila yandama 💪💪💪 ⛈️⛈️

    වහින්න ත් පුලුවන් නැති වෙන්නත් පුළුවන් කියපු එකද 😂😂😂

    No contents