ගං වතුරෙන් පිඩාවට පත් ජනතාව බැලීමට අනුර යයි !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    ගියාද?
    බයද?

    මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරිද?

    කොළඹ සිතල කාමරවල සිට තවමත් කටමැත දොඩවමින් සිටීද?


    G7TbiaCbEAA66y9
    aade2af9-0124-4eab-80f6-9816a01e9f9d.webp
    170526121703-02-sri-lanka-floods.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    අම්මෝ අම්මෝ අනුර වැඩකරන්න ඕන දැන් මේ කුලියට ලියන බයියොන්ට ඕන විදිහට 😂😂😂😂
    රෙදි සෝදන නැන්දා කෙනෙක් ඇවිත්
    ඇත්ත කියපන්
    උඹ අනුර නේද ?

    යන්නේ නැද්ද අසරණ මිනිස්සු බලන්න ?
     
    • Haha
    Reactions: supun_sg

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    රෙදි සෝදන නැන්දා කෙනෙක් ඇවිත්
    ඇත්ත කියපන්
    උඹ අනුර නේද ?

    යන්නේ නැද්ද අසරණ මිනිස්සු බලන්න ?
    හේනෙ මාම කෙනෙක් අනිත් උන්ට රෙදි හෝදනව කියන එක ආතල් 😂😂😂😂😂.
     
    • Haha
    Reactions: jeremiah91

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    උබ කිව්වා නිසා යයි දැන්.
    නිකන් ගොනා වෙන්නේ නැතුව ඉදහන් බං

    උඹට ඔච්චරම ඕන නම් ජනාධිපති කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා අහපංකෝ thread දාදා ඉන්නේ. 🤣
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    උබ කිව්වා නිසා යයි දැන්.
    නිකන් ගොනා වෙන්නේ නැතුව ඉදහන් බං

    උඹට ඔච්චරම ඕන නම් ජනාධිපති කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා අහපංකෝ thread දාදා ඉන්නේ. 🤣
    තවත් මාලිමා චන්ද කොට්ටක් ඇවිත්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    තවත් මාලිමා චන්ද කොට්ටක් ඇවිත්
    නටපන් දැන් ඉතින් 🤣

    ඔය අකුරු ටිකක් පොඩියට දාපන් තඩි ගොන් කතා ලොකුවට දැම්මා කියලා වැඩක් නෑ
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    ලේසී වෙන්නෙ නෑ කියලා තිබ්බා නේ පෝට් සිටි එක හදන්න සීගිරි ගල කඩන්න වෙනවා කියලා අසත්‍ය කටකතා පතුරවපු උන් හොයනවා කියලා.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    නටපන් දැන් ඉතින් 🤣

    ඔය අකුරු ටිකක් පොඩියට දාපන් තඩි ගොන් කතා ලොකුවට දැම්මා කියලා වැඩක් නෑ
    අඩේ මාලිමා බයියෝ
    දුකයි
    අහිංසක මිනිස්සු 1000ක්
    අහක බලන් හිටපු එවුන්ට හෙන
    තවත් අපුල්ලලා පව් එකතු කරගන්න එපා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අඩේ මාලිමා බයියෝ
    දුකයි
    අහිංසක මිනිස්සු 1000ක්
    අහක බලන් හිටපු එවුන්ට හෙන
    තවත් අපුල්ලලා පව් එකතු කරගන්න එපා

    උබනේ thread දාලා අපුල්ලන්න පටන් ගත්තේ ගොනෝ 🤣 මොංගල් ද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,681
    100,966
    113
    අම්මෝ අම්මෝ අනුර වැඩකරන්න ඕන දැන් මේ කුලියට ලියන බයියොන්ට ඕන විදිහට 😂😂😂😂
    උබලට ඕනි විදියට කරන්නෙත් නෑනේ
     
    • Haha
    Reactions: supun_sg