1. Little Hulk

    තැන්කූ රංවල. 🙏🙏

    Hi dr, kohmd? 🤷
  2. Little Hulk

    මේ සින්දුවේ තේරුම උබල දැනගෙන හිටිය ද ?

    ඉතිං කාර්මික ශිල්පියෙක් තමන්ගෙ නමට ආචාරිය කියලා දාගන්න එකේ වැරැද්දක් නෑනෙ.
  3. Little Hulk

    මේ සින්දුවේ තේරුම උබල දැනගෙන හිටිය ද ?

    ඉතිං උඹ කියපු එක හරි කියල කිව්වෙ
  4. Little Hulk

    Gmail ඒකටත් කෙලවෙලා නේ TRC එක නිදිද කොහේදෝ🤮

    +$25 shipping මෙහෙට signal තියෙනවද ඒ sim වලට? Phone එකෙන් gmail එකට log වෙලා ඉන්න ගමන් අලුත් එකක් හදන්න පුලුවන් වෙයි. එතකොට එකම කෙනාගෙ වෙනස් gmail accounts කීපයක් විදිහට තමයි හැදෙන්නෙ. (මං දන්න විදිහට)
  5. Little Hulk

    1st of God

    2020 oct 13? අඩෝ මේ ඩයල් එක viral වෙලා ඇවිත් අවුරුදු දෙකකුත් ගිහින්ද? කාලෙ ඉක්මණට ගත වෙලා.
  6. Little Hulk

    AVA තව වැඩි වෙයිද? Crypto

    මේක කලින් කවුරු හරි predict කරලා තිබුණද?
  7. Little Hulk

    බුදුන් උපන්නේ ලංකාවේ, උඩුවේ ධර්මාලෝක කියයි

    @tharakaf උඹ හරියටම කියලා තියෙනවනෙ. කලින් ත්‍රෙඩ් වල අපි හිතුවෙ අනුරාධ කියලා.
  8. Little Hulk

    ඇත්තටම සෝම හාමුදුරුවන්ට මොකද උනේ?

    "දෙවියො නෑ" කියලා මතයක් උන්වහන්සේ දැරුවෙ නෑ. බෞද්ධයො හින්දු ආගමේ සඳහන් දෙවියන්ට වඳින්න යන එක ගැන තමයි කියන්න ඇත්තෙ. _______ මේ photo ටික...
  9. Little Hulk

    BNB Cup and handle 250% + in near future

    ම මේ මොන app එකද? Binance එකේ ඔහොම පෙන්නන්නෑ නේද?
  10. Little Hulk

    alt season started

    මේ වෙලාවෙ ගන්න හොඳ මොකද්ද?
  11. Little Hulk

    අපි බෙරිලාද, කොසොල් රජුත් දුගතියේ

    ටිකක් වෙලාව අරන් කියවන්න bookmark කරගත්තා 👍
  12. Little Hulk

    අපි බෙරිලාද, කොසොල් රජුත් දුගතියේ

    මේ කියන දසබෝධිසත්තුප්පත්ති කතා කියලා එකක් ත්‍රිපිටක, අටුවා හෝ වෙන කොහෙ හරි තැනක තියෙනවද?
  13. Little Hulk

    අපි බෙරිලාද, කොසොල් රජුත් දුගතියේ

    ඒ කතාව මොකේද තියෙන්නෙ?

    No contents