හාල් මෝල් කාරයො එක්ක කලින් කතා කරගත්ත ගාණ රැස්වීමක් තියලා confirm කරලා දුන්නා.
දැන් මෝල් කාරයොත් සතුටින්. මිනිස්සුත් සතුටින්.
දැන් මිනිස්සු හිතන්නෙ ජනාධිපති තුමා බලය පාවිච්චි කරලා, මෝල් කාරයන්ට තර්ජනය කරලා පාලන මිලක් දැම්මා කියලා.
ජනාධිපති තුමා අනාගත්තෙ නෑ