Divorce problem

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මෙහෙම සිද්දියක් උනා දැන් අවුරුද්දකට වගේ කලින්. මතක විදියට ඒ පුද්ගලයා වැඩ කරේ රුපවාහිනී නාලිකාව විකාශන කුළුනක. මේ කෙනා ගෙදර ඇවිත් නැහැ දවස් ගානකින්. පස්සේ බිරිඳ හොයලා බලද්දී මෙයා කාර්යාලයෙන් නිවාඩු අරං ඇවිත් ගෙදර එනවා කියලා. ඒත් ගෙදර ආවේ නෑ.

    පස්සේ මාස ගානකට විතර පස්සේ ආරංචි උනා මෙයා ත්‍රිකුණාමලයේ පන්සලක මහන වෙලා ඉන්නවා කියලා. පස්සේ බිරිඳ, ළමයි එහෙම පත්තර වලටත් කතා කරා. ඒත් නීතියෙන් මොකුත් කරන්න බැරි උනා. අර කෙනා පවුල අතඇරියා.

    අර කෙනා මහන වෙලා නං නීතියෙන් බලෙන් ගේන්න බැහැ. පුළුවන් ඇති. ඒත් ලංකාවේ එහෙම කරන්න බැහැ. මොකද මහන වෙලා ඉන්න කෙනෙක්ට ආයේ ගෙදර යන්න කියලා උසාවියට කියන්න බැහැ. බිරිද, ළමයි අත්ඇරලා ආව කියලා, ඒ අයට නඩත්තු වියදම් දුන්නේ නැහැ කියලා මොකුත් කරන්න බැහැ. එහෙම පුළුවන් උනත් පොලිසිය, උසාවිය උනත් මේ වගේ දේවල් වලදී බුද්ධාගම, රටේ කැළඹීමක් වෙයි කියලා පස්ස ගහනවා.

    මේ ප්‍රශ්න එන නිසා තමයි බුදුහාමුදුරුවෝ විනය නීති දාලා තියෙන්නේ ළමයි මහන කරද්දී දෙමාපියන්ගේ කැමැත්ත ඕනි, ස්වාමියා මහන වෙනවා නම් පවුලේ කැමැත්ත ඕනි කියලා. හැබැයි වර්තමානයේ ඒවා බලන්නේ නැතුව මහන කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මිට වඩා දේවලුත් වර්තමානයේ විකෘති කරන එකේ මේක මොකද්ද?

    wasi
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Machan දැන් හිතමු මට ගෑනිගෙන් divorce වෙන්න අමාරුයි.ඒක නිසා මම මහණ වෙනවා.එතකොට මම ඉබේම divorce වෙනවා නේද
    එතකොට ගෑනිට මම මහණ වුණාට විරුද්ධව නීතියෙන් මොනවා හරි කරන්න පුළුවන්ද

    මම ආපහු උපවැදි උනාම මම ඉබේම divorce වෙලා නේද ?
    Ps:මම නිකම් අහුවෙ.මට තාම wife කෙනෙක් නැහැ.
    ගෑනිගෙ නොම්මරේ කොල්ලො ටිකකට බෙදලා දෙන්න නිකන්ම උන් සෙට් කරගෙන ගෑනිම ඩිවෝස් වෙන්න ඉල්ලයි
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Machan දැන් හිතමු මට ගෑනිගෙන් divorce වෙන්න අමාරුයි.ඒක නිසා මම මහණ වෙනවා.එතකොට මම ඉබේම divorce වෙනවා නේද
    එතකොට ගෑනිට මම මහණ වුණාට විරුද්ධව නීතියෙන් මොනවා හරි කරන්න පුළුවන්ද

    මම ආපහු උපවැදි උනාම මම ඉබේම divorce වෙලා නේද ?
    Ps:මම නිකම් අහුවෙ.මට තාම wife කෙනෙක් නැහැ.

    mokakda bn e kypu kathawa :lol: :lol: :lol:
     
    • Like
    Reactions: adowhybn

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ඊලඟට Thread දාලා අහන්න Bank එකකින් Loan එකක් හරි Leasing Company එකකින් වාහනයක් Lease කරලා අරගෙන මහණ උනොත් ගෙවන්න ඕනේ නැද්ද කියලා