Questions කලු ගලක් සහිත ඉඩමක් help

Mr.JONI

Active member
  • Sep 27, 2015
    381
    51
    28
    1. කලු ගලක් සහිත ඉඩමක් වටිනාකමින් අඩු ද? (පොලොවේ මට්ටමින් 2 perch විතර පේන්න තියෙන්නේ, Flat විදියට තියෙන්නේ, පසට යටින් ඉඩමෙන් භාගයක විතර ගල තියෙනවා කියලා අහල පහල අය කියන්නේ, total land size 15 perch)

    2. ඉඩම loan එකක් ගහලා ගන්න කොට, ඉඩමේ වටිනාකම තක්සේරු කරනකොට කලු ගල තියෙන නිසා වටිනාකම අඩු වෙයි ද?

    3. තට්ටු දෙකේ ගෙයක් හදන්න හිතන් ඉන්නේ, ඉඩම ගත්තොත්. යට ගල තියෙන නිසා ගොඩක් යටට කනු දන්න ඔනේ නෑහෑ. කලු ගල උඩ ගේ හදනවා නම් අමතර වියදම් යනවද? (ගල විදලා කම්බි බස්සන්න වගේ)

    * ඉඩමේ පිටිපස්සේ පන්සලක් තියෙන්නේ, එකේ තියෙන ගල තමා land එකට ඈවිල්ල තියෙන්නේ.
    * ලින් හාරන්න ඔනේ නෑහෑ. Toilet වල හාරන්න තිබ්බා නම් ඈති.
    * Town එකට 1Km වලට වඩා අඩු නිසා හා අනිත් ඉඩම් වලට වඩා ගාන අඩු නිසා තමා හිත ගියේ.

    මේ වගේ පොලොවේ මට්ටමින් තියෙන්නේ.
     

    Attachments

    • Capture1000.PNG
      Capture1000.PNG
      811 KB · Views: 174
    Last edited:

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    ඔය ගලට වෙන ඉඩමක එකෙක් බෝර දැම්මොත් එහෙම උඹේ ගෙදර බිත්ති පුපුරයි. ඇයි බන් ලංකාවෙ ඉඩම් හිඟයිද ඔහොම ඒව බලන්නෙ?
    Town area ekak. 2 lack witara adui anith land ekka baladdi perch ekak. Bora danna tharam gal nehe ban. watema gewal.
    mata dana ganna ona loan ekak gannakota watinakama adu weida kiyala valuation ekedi
     

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    Sigiri gala udath maligavak thibba ekey othana prashnayak vena ekak na. Habei pansale loudspeaker sadde vadinam daraganna lesi na, visheshayen ledekuta. Owa complain kalath awl. Niskalanka jeevithayakata amaru vei.
    darmashalawa thiyenne poddak aathin. poya dawasata witharai eketh speaker danne.
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මෙහෙම සීන් එකක් තියනවා. අපි හිතමු ඔය ඉඩමේ තියන ගලම ටිකක් දුරින් කවුරු හරි මොකක් හරි ජිල්මාට් එකක් දාලා quarryයක් පටන් ගත්තා කියලා. එතකොට වෙන්නේ ඒ ගල අවට තියන ගෙවල් වල බිත්ති vibration එකට පුපුරන්න ගන්නවා.
     
    • Like
    Reactions: Mr.JONI

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කළු ගලක් තියා රත්තරං නිධියක් තිබ්බත් පන්සලක් එහාපැත්තෙ නං ඉඩමක් ගන්ඩ එපා. කනක් ඇහිලා ඉන්න නෑ අවුරුද්දෙ වැඩි හරියක්. අනික මල කරදරේ ගමේ එවුන්ගෙන්. මිටියේ ඉදන් නැව් වෙනකං හැම ලබ්බම ඉල්ලන් හදිස්සියට එනවා..
     

    Kotasilva

    Junior member
  • Dec 25, 2020
    57
    44
    18
    Moratuwa
    Ok case ban. ගල කඩා ඉවත් කිරීමට බොර දාන්න බැහැ, මොකද අහල පහල එවුන් case දමනවා අනිවාර්යයෙන්ම. උන්ගේ
    ගෙවල් වලට damage වුණා කියලා. උබට chemical දාලා කඩා ඉවත්කර කරන්න වෙනවා. සල්ලි ගොඩක් යයි. තව ගල හින්දා රස්නය ටිකක් වැඩි වෙනවා ගෙදර.
     
    • Like
    Reactions: Mr.JONI

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    එපා බන්. හොද ඉඩමක් ගනින්. කොහොමත් පන්සල් අයිනේ අවුල්. උබට නිදහසේ ඉන්න වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: Mr.JONI

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    ලෝන් එකකුත් දාලා ඉඩම ගන්න එකේ, ඔතනිම ගන්න ඕනෙද බන්,
    අනික පන්සලක් ගාව නම් එපා වෙනව.

    අපේ කුබුර තියෙන්නෙ පන්සල මායිමේ, ඒකට බහින්න බෑ එක එකා බෝතල් කුප්පි විසි කරලා
     
    • Like
    Reactions: Mr.JONI

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම ඉඩම් බලනකොට land sale එක්ක තිබ්බ අතුරුගිරිය පැත්තේ. බලද්දි ඉඩම් කෑලි 2 යි ඉතුරු. එකක් ඔය වගේ ගලක් තියන එකක්, අනික බෑවුම.

    ගලට නැතුව price එක කියන්නම් කිව. 😂 😂

    මම නම් ගන්න ගියේ නෑ. මිනිස්සු ඔය වගේ ඒවා ගන්නවා අඩුයි. යටින් කොච්චර ගල තියෙනවා ද කවුද දන්නේ. Foundation දාන කොට තමයි දාගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: Mr.JONI

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    aul tikak tiyenawa,

    pansala laga wima
    idame galak tibima

    oya hetu nisa gana adu ati

    ath loan dala ay cha idamak ganne laksha 5/10 ka wenasakata ?

    pansala laga komada ban inne town eket inna ba kalen kaleta loudspeaker eka gedara pattata harawala para dige dagna yanawa patta sadde

    oyata oya land eka onama nam, kulu gahala gala kadanna puluwan polawe mattamata
    ehema nathnam galata set karala pond ekak pool ekak waterfall set karannath puluwan
     
    • Like
    Reactions: Mr.JONI