Cooker Hoods - කුකර් හුඩ්ස් උදව්වක්...

SOOOra_Sena

Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    Cooker Hood එකක් ගන්න ඕනේ... කලින් use කරලවත් purchase කරලවත් නෑ හැබැයි...:confused:

    1766378189756.png
    1766453850530.png
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,110
    12,383
    113
    🌎
    Cooker එකක් තියනවද?? cooker එකට මැච් වෙන කුකර් හුඩ්ස් තියනව එකම බ්‍රෑන්ඩ් එකේ. Technical side එක ගැන නම් idea එකක් නැහැ. Ebay, Aliex එකෙන් filters ටිකක් ගෙනත් තියන්න මාරු කරන්න. exhaust duct එක එලියට ඕපන් වෙන තැන දැලකින් කවර් එකක් හදපන් නැථ්තන් ඒක දිගේ කුරුල්ලො සත්තු එන්න පුලුවන්
     
    • Love
    Reactions: SOOOra_Sena

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    Cooker Hood එකක් ගන්න ඕනේ... කලින් use කරලවත් purchase කරලවත් නෑ හැබැයි...:confused:

    View attachment 260489 View attachment 260529
    exhaust eka eliyata daanna. filter Sys eke thiyana Activated carbon tika dawasayi wada karanne.

    Available in--
    Asian Hw-pettah
    Noorbhoy-Nawala
    And in singers too
     
    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    Cooker එකක් තියනවද?? cooker එකට මැච් වෙන කුකර් හුඩ්ස් තියනව එකම බ්‍රෑන්ඩ් එකේ. Technical side එක ගැන නම් idea එකක් නැහැ. Ebay, Aliex එකෙන් filters ටිකක් ගෙනත් තියන්න මාරු කරන්න. exhaust duct එක එලියට ඕපන් වෙන තැන දැලකින් කවර් එකක් හදපන් නැථ්තන් ඒක දිගේ කුරුල්ලො සත්තු එන්න පුලුවන්
    yep, Indesit එකක් තියෙන්නෙ... ස්තූතියි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    මාත් එකක් දැම්මා, cupboard ගහන අයටම උන්ගේ එකක් දාන්න කිවේ. එක යට ෆ්ලැට් නෑ ඇන්ගල් එකට තියෙන්නේ. Filter එක තියනවා බිත්ති කඩල එළියට දාන්න ඕනේ නෑ කිව. තව සතියක් විතර යනවා බඩු හයි කරන්න.
     
    • Love
    Reactions: SOOOra_Sena