Big Bang Theory balanna

damith144

Well-known member
  • Dec 7, 2021
    793
    285
    63
    Mchn big bang theory eka balanna widiyak nedda?
    Netflix eke ne. (Hebei ape office eke internet ekata pennwa Netflix eke. Mama itapsse turbo VPN Dala Singapore walin use krla beluwa. Eth pennane ne. Office eke use krnne Singapore VPN.)
    HBO max eketh ape region ekata ne wage. Meka official balanna thenak nedda mchn. Download krla balanna be.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,824
    5,708
    113
    Netflix එකේ ලංකාවට කලින් තිබ්බා, දැන් නැහැ
    හැම VPN එකක් එක්කම Netflix වැඩ කරන්නෙ නැහැ, වැඩ කරන එකක් හොයාගෙන private browser එකකින් ලොග් වෙලා බලන්න
     
    damith144

    Well-known member
  • Dec 7, 2021
    793
    285
    63
    Netflix එකේ ලංකාවට කලින් තිබ්බා, දැන් නැහැ
    හැම VPN එකක් එක්කම Netflix වැඩ කරන්නෙ නැහැ, වැඩ කරන එකක් හොයාගෙන private browser එකකින් ලොග් වෙලා බලන්න
    Ne bn mama office eke internet ekata log wela beluwa.e Netflix eke Nam pennanawa. Itapsse mama VPN Dala beluwa Singapore.ethakota pennane ne. Office eke thiyenneth Singapore VPN. Mchn Netflix ekak gaddi ekath region ekata mokak hri seen ekak thiyeda?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,824
    5,708
    113
    Ne bn mama office eke internet ekata log wela beluwa.e Netflix eke Nam pennanawa. Itapsse mama VPN Dala beluwa Singapore.ethakota pennane ne. Office eke thiyenneth Singapore VPN. Mchn Netflix ekak gaddi ekath region ekata mokak hri seen ekak thiyeda?
    එහෙම එකක් නැහැනේ
    උඹ යූස් කරන VPN Service එකේ අවුල තියෙන්නෙ. සමහර ඒව එක්ක netlfix හරියට වැඩ නැහැ ඒකයි අවුල
     
    damith144

    Well-known member
  • Dec 7, 2021
    793
    285
    63
    එහෙම එකක් නැහැනේ
    උඹ යූස් කරන VPN Service එකේ අවුල තියෙන්නෙ. සමහර ඒව එක්ක netlfix හරියට වැඩ නැහැ ඒකයි අවුල
    Ow neh ehanm ehema wenna athi. Mama turbo VPN eka Dala check kale. Amazon prime ekedi HBO max eketh me wage

    telegram channel athi
    Mama telegram ne mchn. Mma dagena poddk balannam. Thanks
    ------ Post added on Nov 30, 2025 at 9:59 PM