1. OpenSpace

    අද 19වන සංශෝධනයට?

    අපි 19 19 කිව්වට ඕක තියෙන දේවල් දන්නෙ නෑ. රටේ ඒකීයත්වයට, සිංහලයන්ට කෙලවෙන එකක් නොවේ නම් අවුලක් නෑ. රටේ ඇත්තටම පාලනය කරන්නා පත් කරන්න පුළුවන් ප්‍රමුඛ බලය ජනතාවට තියෙන්න ඕන! සල්ලිවලව විකිනෙන මන්ත්‍රීවරු රට පාලනය කරන්නා තොරනවා නම් ජනතාව නොහිතන කෙනෙකු වුවද පත්විය හැකියි
  2. OpenSpace

    රම්බඩගල්ල

    YdQ__9Rh1Fc https://www.youtube.com/watch?v=YdQ__9Rh1Fc
  3. OpenSpace

    රම්බඩගල්ල

    Good post!
  4. OpenSpace

    නුවරින් ඉඩමක් .. Help...

    Aniwatta, Dodanwala wage nam ela. pahasukam thin hodai.
  5. OpenSpace

    ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති

    මට මේක අහන්න හිතුනේ www.ceb.lk එකේ stats check කරන කොට. එකේ කියනවනේ ලංකාවේ විදුලියෙන් 54% ක් නිපද වන්නේ මහින්දගේ coal power plant එකෙන් කියලා :baffled: :confused:
  6. OpenSpace

    ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති

    ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති මචන්. මහින්ද විසින් කරන ලද ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ඔය කියන තරම් අවුල් ද? දුෂිත ද? 1. හම්බන්ෙතාට වරාය 2. මත්තල 3. ෙනලුම් කුළුන 4. expressways 5. Coal power plant
  7. OpenSpace

    උදවු ඉඩම් හුට පට !!!

    1. Machan, Obe land eken yanna denna epa ova passata karadara wada. Thava kalekin un kiyai api avrudu ganak giya parak kiyala. 2. Ube idama nam kunu bata danna denna epa mata pena widiyata policiya arunta support
  8. OpenSpace

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Dan mokuth karanna ba kiwwa. (mama Kandy wala) EDC copy eka post karanna ona bava danagena hitiye na. :(
  9. OpenSpace

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Bank payment slip eka post karala na kiyala mata Sem 1 Admission denna ba kiwwa :( :( EDC-copy eka man gava :(
  10. OpenSpace

    BIT කරන අය එන්න මෙතෙන්ට

    BIT Admission file eka koi wageda? mage eke download karanna thiyenne 'instructions' file eka vitharai ne.
  11. OpenSpace

    එහෙනම් රටේ දියුණුවට කරන්න පුළුවන් ඔබ හිත&#3505

    2035 වෙන විට ලංකාව කොහොමත් දියුණු රටකි!
  12. OpenSpace

    SLT Router

    machan man router ekak last week gatta SLT Teleshop eken, Rs 3020/= model: prolink 5004 NHK thava router ekak thibuna Rs 3800 ganakata. mage kalin thubune ZTE ekak, 6-7yrs wage use kara.
  13. OpenSpace

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මල්ලීලා, BIT ID Card එක එන්න කොච්චර කල් යනවද?
  14. OpenSpace

    Ed Sheeran - I See Fire (Kygo Remix)

    https://www.youtube.com/watch?v=YYc9NPiVw7c
  15. OpenSpace

    MR vs MY3 -----------------

    Machan Kandy wala godak eva giye My3 ta, PM Kandy Unath vadak karala na wage.
  16. OpenSpace

    MR vs MY3 -----------------

    ඡන්ද ෙබදී ගිය අාකාරය..........
  17. OpenSpace

    මෛත්‍රී චන්ද සහ ඊලාම් සිතියම

    මචන්, ඔය ක්‍රමයට ඕක කියන්න බැහැ. ඔය ක්‍රමයටම මහින්දගේ උතුරු නැගෙනහිර ඡන්ද අඩු කලොත් මහින්දට තිබෙන ඡන්ද ප්‍රමානය වැඩියි නේද?

    No contents