මචන්, ආන්ඩුවෙ දෙපැත්තක් තියෙනවා. මුන් හොද projects ගොඩක් කරලා තියෙනවා. මත්තල airport project එක නම් අවුල්. ඕක වෙන තැනක හදන්න තිබුන එකක්. හැබැයි Hambantota port එක නම් එල, හරියට කර ගත්තොත් හොද අදායමක් ගන්න පුළුවන්.
ආන්ඩුව කෙලව ගත්තෙ වැරදි කරන ඇමතිලාට නිසි ක්‍රියාමාර්ගක් නොගැනීම, රටේ නිතියට ඇගිලි...