ටිවී බැලෙන්නේ නැ හැම එකේම වගේ ප්‍රවෘතති බලනවා
හැබැයි ටිකක් ගැඹුරු අර්ථයක් එක්ක නාටියක් බලනව නම් ඉතින් රූපවාහිනිය තමා
දැන් නම් කොහොමද දන්නැ(යහ පලනෙන් පසු)
හැබයි ගොඩක් උන් ඒවා බලන් නෑ


I am not watch any television
tv balanne na bn

ගෙදර ටෙලිවිසන් එකක් තියෙනවනම් මට දෙන්නකො![]()
man balanne na kiyalai kiwwe gedara kattiya balanne na kiyala kiwwe nane! anika ehema tv thogayak na bn!



කොයි නාලිකාවත් හීන් නූලෙන් මොකක් හරි පක්ශයකට කඩේ යනව.ඒක නිසා මොනම නාලිකාවක්වත් හරියට නිව්ස් එකක් දෙන්නෙ නෑ.හරියටම නිව්ස් දැනගන්න නම් නාලිකා කීපයක ඒව බලල පෙරල ගන්න ඕනා


මුන් ඔක්කොම එකයි 

අන්න ටීවී 

