Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කේන්දර software උදවුවක්
Web site එකක්නං තිබ්බා වෙලාව දාපුවම කේන්දරය ඔටෝ හැදෙන නම මතක නෑ බං
Amare machan
Post #5
Oct 7, 2022
Forum:
ElaKiri Talk!
ලෝකයේ බලවත්ම කම්පණි 5හේ CEO ඉන්දියානුවන් අතට ගියේ මේ නිසා..
ඉන්දියාවේ කැම්පස් වෙබ්සයිට් වල තියනවා placement record කියලා එකක් ඒක තමා සමස්ථ ඉන්දියානු ආර්ථිකයේ නාරටිය හැම සිසුවම රැකියාගත වෙනවා ඒ ලොකයේ ලොකු ලොකු සමාගම් වල
Amare machan
Post #7
Oct 7, 2022
Forum:
ElaKiri Talk!
Green Card 2024 - DV lottery apply from today
මේ සැරේ නං පුතෝ ලංකාවේන් බාගයක් ඇප්ලයි කරනවා 😁 post පවා ෂෙයා කර කර promote කරනවා O/l නැති අයත් දානවා කොහොමද යන්නේ කියලා 😁 පව් ඉතිං හැමෝම ආසයිනේ 😑
Amare machan
Post #42
Oct 7, 2022
Forum:
ElaKiri Talk!
🚀 ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙතට අභ්‍යවකාශගාමීන් සිව් දෙනෙකු රැගෙන යන "SpaceX 'හි "Crew 5' මෙහෙයුම 🚀
end game එකට රොබට් ඩවුනි මිලියන් 50ක් විතර ගත්තද කොහෙද 😁 අඩේ පඩි මදිනේ 😁 joke joke😁😁😁😁😁😁 .................................... මේ ඔය අර ඉලෝන් බුවාගේ කොම්පැනිය නේද පොර අඟවරුවලත් මොකක්ද මගුලක් කරන්න යනවලු ගෙවල් හදලා 🤨 මාර පොරක්
Amare machan
Post #7
Oct 6, 2022
Forum:
ElaKiri Talk!
Green Card 2024 - DV lottery apply from today
අඩේ එහෙම උං අපිට sponsor කරයිද බං හම්බුනොත් 😏
Amare machan
Post #26
Oct 6, 2022
Forum:
ElaKiri Talk!
Green Card 2024 - DV lottery apply from today
sponsor සීන් එක මොකක්ද බං
Amare machan
Post #19
Oct 6, 2022
Forum:
ElaKiri Talk!
Green Card 2024 - DV lottery apply from today
🤔
Amare machan
Post #14
Oct 6, 2022
Forum:
ElaKiri Talk!
Ponniyin Selvan
200 crore weekend 😎
Amare machan
Post #15
Oct 3, 2022
Forum:
ElaKiri Talk!
🛰️💥 'DART' අභ්‍යවකාශ යානයත්, 'Dimorphos' ග්‍රාහකයත් අතර සිදුවූ ගැටීම පිළිබදව පසු විපරම් සිදු කිරීම සදහා දියත් කරන "Hera mission' 💥🛰️
ඊලොන් කියන්නේ සුපිරි වැඩ්ඩෙක් නේ 😍
Amare machan
Post #11
Oct 3, 2022
Forum:
ElaKiri Talk!
Dynamic Island ආතල් එක Android වලට
අපිත් ඉතිං android 😁 පෝතකයෝ තමා කවුද ඉතිං ආස නැත්තේ apple phone එකකට 😉
Amare machan
Post #18
Oct 3, 2022
Forum:
ElaKiri Talk!
Dynamic Island ආතල් එක Android වලට
ඇපල් එක විකුණන්නේ phone නෙවෙයි උං විකුණන්නේ posh life style එක 😁 ඇපල් එකක් තියනවා තියෙන්නේ ඌ posh 😃 ඒ හින්දා තමා ඇපල් අදටත් තව කාලෙකටත් ඇපල් අංක 1
Amare machan
Post #6
Oct 3, 2022
Forum:
ElaKiri Talk!
🛰️💥 'DART' අභ්‍යවකාශ යානයත්, 'Dimorphos' ග්‍රාහකයත් අතර සිදුවූ ගැටීම පිළිබදව පසු විපරම් සිදු කිරීම සදහා දියත් කරන "Hera mission' 💥🛰️
එතකොට අර space x එක nasa එකට තරඟෙට හදපු එකක්ද බං ඌ රොකට් අරිනවා විතරයි නේ 🤔
Amare machan
Post #9
Oct 3, 2022
Forum:
ElaKiri Talk!
Pronunciation Mistake
Ela ✍️❤️
Amare machan
Post #6
Oct 2, 2022
Forum:
ElaKiri Talk!
Menna Putha YT Content
මුගේ අර රිච් freinds එකේ හිනා වෙන වාදිහ පට්ට බං ආයි අර ටෝල් girlfriend එකේ ගැජට් 😁 එක පෙන්නන එක එහෙම ආතල් 😁
Amare machan
Post #15
Oct 1, 2022
Forum:
ElaKiri Talk!
විදේශයට පිටව යන්නට වුවමනාව විතරක් මදි කේන්දරේ වාසියත් ඕනෑලු
එම්බසි වලින් වීසා දෙනකොට කේන්දර සටහනත් චෙක් කරනවනං සෝයි නේද 😁
Amare machan
Post #8
Oct 1, 2022
Forum:
ElaKiri Talk!
☁️"Juno' අභ්‍යවකාශ යානයෙහි ඇති "JunoCam' නම් කැමරාව මගින් දුටු, බ්‍රහස්පති ග්‍රහයාගේ වූ “frosted cupcake” නමින් හදුන්වන වළාකුළුවල ත්‍රිමාණ ස්වරූපය ☁️
Nasa එක හම්බෙන හැම තොරතුරක්මම 100% ක් ලොකෙට දෙවනද නැත්තං උං සමඑර දේවල් හංගනවද 🤔
Amare machan
Post #11
Oct 1, 2022
Forum:
ElaKiri Talk!
Blonde 2022 මේ අවුරුද්දෙ ගොඩක් අය බලගෙන හිටපු ෆිල්ම් එක
Ratings review අවුල් කියලා දැක්කා
Amare machan
Post #6
Sep 28, 2022
Forum:
ElaKiri Talk!
ජගත් ජනකතා - යෝධ නැටුම
සුපිරි ❤️
Amare machan
Post #20
Sep 28, 2022
Forum:
ElaKiri Jokes
පාලි ඩිග්‍රී Vs IT ඩිග්‍රී
යකෝ බණ පද වලින්ද software ලියන්නේ 😁
Amare machan
Post #18
Sep 28, 2022
Forum:
ElaKiri Talk!
ඉබ්බා දියේ දැම්මා වගේ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද?
ඉබ්බා turtle දියේ water දැම්මා put or did put වගේ alike අඩේ එහෙම බෑ බං 😁
Amare machan
Post #8
Sep 28, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom