1. Amare machan

    නූතන Tarzan බාප්පා 🤩

    red bull free running 😍 තමා
  2. Amare machan

    🌏🔭🌌 දවසේ නාසා වීඩියෝව: 2022 සැප්තැම්බර් 27 - 'DART' අභ්‍යවකාශ යානය "Dimorphos' ග්‍රාහකය සමග ගැටෙන අයුරු 🌌🔭🌎

    අපරාදේ සල්ලි දුප්පත් මිනිහෙකුට කන්ඩ අරං දෙන්ඩ තිබ්බා 😑😁
  3. Amare machan

    අඩු කුලේ එවුන් බ්ලැක් ලිස්ට් කරයි.. රජයේ රැකියා, ශිෂ්‍යත්ව නෑ.. 🥳

    ඒවා කරන්ඩත් ලේසි අනික 45 පැනලා හරි රජයෙන් රැකියා දෙනවා රැ.වි.උ.සංගමේ වැඩිවෙන්ඩ වෙන්ඩ ඒකෙන් කරන්න පුළුවන් බලපෑම වැඩී රජයකට
  4. Amare machan

    අඩු කුලේ එවුන් බ්ලැක් ලිස්ට් කරයි.. රජයේ රැකියා, ශිෂ්‍යත්ව නෑ.. 🥳

    මෙහෙමයි පාලි සංස්කෘත ඉතිහාසය වගේ ඩිග්රි තියන අයට මොකද කරන්නේ එයාලට pvt job නෑනේ මොකෝ පන්සලේ මහණ කරන්නැයි 🤔😁
  5. Amare machan

    Smart Phone !!

    මං දැං බල බල හිටි⁣යේ phone price ගැන සේරම 25000 පන්නලා පොඩි පොඩි performance අඩු phone පවා 50000යි 60000යි 😟
  6. Amare machan

    Smart Phone !!

    රෙපෙයාර් කරලම ගනිං පට්ට ගනං යකෝ දැං phone
  7. Amare machan

    ලංකාවේ උන් ජීවත් නොවන රටක් තියෙනවද ?

    හැබැයි brazil වල climate එක සමානයි බං ලංකාවට මඣ්ඣොක්කා හිටං තියනවා මිනිස්සුත් ටිකක් විතර පෙනුම සමානයි
  8. Amare machan

    ලංකාවේ උන් ජීවත් නොවන රටක් තියෙනවද ?

    දකුණු ඇමරිකාවේ රටවල නෑ බං brazil,chili,uruguay,paraguay එහෙම සමහරවිට දුර නිසා වෙන්ඩ ඇති
  9. Amare machan

    Play Store for Huawei Phones

    huawei හොඳ brand හැබැයි playstore නැතුව බෑනෙ බං මොකද youtube ,google map වගේ ඒවට වෙන option නෑනේ බං
  10. Amare machan

    laptop

    පට්ට ගනං බං දැං චූටි ෆෝන් එහෙම phone එකක් එහෙම ගන්න බෑ ආයි අලුතෙන්
  11. Amare machan

    NIBM Bachelor of IT degree hodaida

    Sad truth මචං ගනංනං තමයි හැබැයි reputation එක වැඩී 🙂
  12. Amare machan

    NIBM Bachelor of IT degree hodaida

    IT වලටනං හොඳ මොරටුව sliit Apiit Iit (in my personal view)
  13. Amare machan

    💫✨🌎 වසර 59 කට පසුව, හෙට දිනයේදී (සැපතැම්බර් 26) පෘථිවියට වඩාත් සමීප වීම සිදුකරන බ්‍රහස්පති ග්‍රහයා 🌏💫✨

    ඒ කියන්නේ බ්රහස්පතියේ බලපෑම වෙනදට වඩා වැඩී. ඒ හින්දා කෙහෙවත් යන්ඩ එපා ආගමික වතාවත් වල යෙදන්ඩ 😁

    No contents