1. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    අපරාදෙ උඩතියං නෙලන්ඩ තිබ්බා සිම්බන්ට
  2. Amare machan

    finland student ?

    දිව්‍යලෝකේ නවතින්ඩ හොඳද කියලා අහන්ඩ එපා 😁
  3. Amare machan

    භාෂා කීයක් පුලුවන්ද? මොනවද? කම්පියුටර් ලැන්වේජස් නෙමෙයි.

    සිංහල ඉංග්‍රීසි (w l r) දෙමල (තේරුම් ගන්න පුළුවන් කතාකරගන්න පුළුවන් ශේප් එකේ) ජපන් (ටිකක් විතර අතපතගාගන්න පුළුවන් දැනට ටිකක් under n5) හින්දි ෆිල්ම් බලලම උං කියන එක තේරෙනවා සහ ගැටගහගන්ඩ පුළුවන් 😁😁😁😁😁 ich bin amare කියලා විතරක් ජර්මන් වලින් කියන්න පුළුවන් 😁😁😁😁😁😁😁😁😁
  4. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මේ බලහං උංගේ attitude එක 😁 අරූව ලොකුවට ඇඳලා ⁣😁 සවුත්තුවා පොඩියට ඇඳලා 😁
  5. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    බංගලියෝ ෆෝම් වෙනවා 😁 නේද nrr 8
  6. Amare machan

    EK Office in Melbourne !!!

    ඈ වේකන්සි මුකුත් නැද්ද 😁 gt certa කියලා එන්න බැරිවෙයිද මට හොඳට පුටු පිහන්ඩ පුළුවන් 😁
  7. Amare machan

    Professional CV format

    ඒ කියන හැටියටනං ඒ vacancy එකට විතරක් ගැලපෙන cv එකක් හදන්න ඕන ඒ කියන්නේ බං ඒ keyword එක්ක ෆුල් සිම්පල් පිටු පහක් විතර දැම්මොත් සොරි තමා 😁 කොපි පේස්ට් කරන්න ඕන බං.. නම contact වර්ක් එක්ස්පිරියන්ස් අධ්‍යාපන සුදුසුකම් ස්කිල්ස් මොනාහරි තියනවනං ඒ ටික රිෆරන්ස් ටික එච්චරයි බං හරි සිම්පල් නේ
  8. Amare machan

    2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

    බෙකමුයි රොනල්ඩෝයි විතරයි දන්නේ 😊
  9. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ආන්නේකයි සුදු මහත්තුරු එක්ක අපි ගහගන්නේ ගඳ ගහන ඩස්පයෝ එක්ක නෙවේ 😁😁😁😁😁
  10. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ඉන්දියාවේ උංද බං ඔය group හදන්නේ තලාගන්ඩ තියෙන්නේ sa pak විතරයි හරියට බැලුවොත්. අපි ඉන්නෙ death boys group එකේ big 3 වලින් 2ක්ම අපිට aus,eng,nz හනේ ඇයි බං ඒම🤔😑😑😑😑😑😑🤨🤨🤨🤔😑😑😑😑😑😑🤨🤨🤨🤨🤨🤨🤨😶😶😶😶😏😏😏
  11. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    මේකෙන් එක දෙයක් පැහැදිලි වොට්සන් ඒ තමා ඉන්දියාව ෆෝම් එකට ආවා කෝලි පෝං උනා සවුත්තු අප්රිකා ඉන්දියාවට ගේමක් නෑ ඒ කියන්නේ වොට්ටෝ ඉන්දියාව final ඒමේ සම්බාවිතාව 80% යි 😁😁😁😁😁😁😁
  12. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ආන්නේකයි මහත්තයෝ බාරත පුත්තු හමාර දේශ් සබ්සේ බඩා කිලාඩි 😁😁😁😁😁😁😁
  13. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    නොදකිං පොම්න හැම්ත
  14. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    නොදකිං වයිඩ්
  15. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    wicket🤔
  16. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    නොදකිං හමාරේ ඉන්දියාසේ බායිජන් සින්දාබාද් 😁 ------ Post added on 1666525787
  17. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    ගහනවා බං
  18. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    6 ඒවා 3ක් කෙලීද
  19. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    කෝලි ගහයිද බං
  20. Amare machan

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Cricket වලට වඩා දේවල් තියනවා මහත්තයෝ මෙතන අපිට පරිප්පු ටික තෙල් ටික කෑම ටික දෙන රට නොවැ 😁

    No contents