1. dinukaperera

    KDK Ceiling Fan Help

    KDK fans wala dupliacates wahi wahala. Mama gaththa Singer eken 2 years back. Rs. 11,000 wage uney. Supiriyata wada. Kisima awulak naa. Malaysian eka with 3 years extended warranty.
  2. dinukaperera

    කරපිංචා කැඳ

    ටිවි එක ගලවලා දැම්මට කමක් නෑ කියමු. Fibre වයර් එක අඹරලා තියන විදිහ දැක්කම ඇග හිරි වැටෙනවා මචන්.
  3. dinukaperera

    අහල පහල උන් නිසා නිකන් ලේ පිච්චෙනවා .

    මේ දවස් වල ඉගෙන ගන්න පොඩි එවුන්ට පුලුවන් පුලුවන් විදිහට උදව් කරන්න ඒක පින්. හැබැයි ඔයත් ගෙදර කට්ටියත් පරිස්සම් වෙන්න. විහිලුවට ගන්න එපා මචන්. ගේට්ටුව ලොක් කරලා තියන්න බැරිද?
  4. dinukaperera

    අහල පහල උන් නිසා නිකන් ලේ පිච්චෙනවා .

    Backside Computer අයියා කියලා කියයි
  5. dinukaperera

    HSBC and Sampath Bank CC ඉවරායී...

    බැන්කු වලින් Creditcard වලට කොල් කර කර Details verify කරගන්නවා කියලා ඇහුවමයි. මුන් බලන්නෙ කොහොම හරි ඇගේ ගහන්නනේ ඔය මගුල් කාඩ්.
  6. dinukaperera

    නීතිමය ගැටළුවක්. උදව් අවශ්‍යයි.

    පේන විදිහට සන්කීර්ණ ප්‍රශ්නයක්. මුලින් බලන්න ඔනේ A ගෙ සැමියා අවසාන කැමති පත්‍රයක් හදලද කියලා මැරෙන්න කලින්. එහෙම එකක් නැත්තම් 50% Aට ඉතිරි 50% B, C සහ Dට. C සහ D ජිවතුන් අතර නැති නිසා C සහ D ගේ ලමයින්ට තමයි. බුදල් නඩුවක් යන සීන් එකක් තියෙන්නෙ. කොහොමත් A සහ B අතරේ විතරක් බෙදෙන්නෙ නැ. C සහ D ගේ...
  7. dinukaperera

    ගමටම ඇහෙන්න සින්දු දාන මන්ද බුද්දික ඩයල්

    ශෙප් එකේ කතා කරලා කියපන් මචන් පොඩ්ඩක් සද්දේ අඩු කරන්න කියලා. ලොකු සීන් දැම්මොත් උන්ටත් මල පනී. අනික අසල්වැසියො එක්ක අල කරගන්න යන්න එපා මොනවා උනත් හදිස්සියකට ඉන්නේ උන් විතරයි
  8. dinukaperera

    වඩු බාස් කෙනෙක්

    මොරටුවේ එක්කෙනෙක්ව සෙට් කරගන්න ගොඩාක් අඩුවට කැමති විදිහට හදා ගන්න පුලුවන්. ඩිසයින් එක පොඩ්ඩක් ශෙයා කරන්නකො අපිට බලන්නත් එක්ක.
  9. dinukaperera

    International School or Government school?

    දෙකටම නෙමෙයි. Private School දාලා ඉවරයි
  10. dinukaperera

    සිංහලුන්ට අලුත් ගෑස්... ???

    දැන් එතකොට Litro 12.5KG Rs. 1495 Gas සිලින්ඩර් ගන්න නැද්ද?
  11. dinukaperera

    ෆිනෑන්ස් ගැටලුවක්

    මම දන්න විදිහට Registered වාහනයකට එක රේට් එකක් Unregistered වාහන වලට වෙන රේට් එකක් යන්නෙ. කොල් එකක් දීලා අහන්න මාර්කටින් එවුන් කියනවා. LOLC, LB Finance වලට වඩා එකේ Peoples Leasing rates සැහෙන්න අඩුයි කියනවා. Unregistered එකකට 45,000-50,000න් විතර ශේප් වෙන්න පුලුවන් මම ගනන් හදලා බැලුවම...
  12. dinukaperera

    එයා බෑග් ලයිට් පත්තුවෙනව.

    Airbag System එකේ fault එකක් තියනවා. Airbags inflate වෙන එකක් නෑ. ඉක්මනට professional checkup එකක් කරගන්න තමයි මට කියන්න තියෙන්නේ. අනෙක මචන් මේ මොඩ්ල් එක දැන් අවුරුදු 24ක් වෙන වාහනයක්. ඉතින් sensors අනන් මනන් අවුල් වෙලා ඇති
  13. dinukaperera

    Bathroom and toilat Paint

    පෙන්ට් කරනවාට වඩා Rough Surface ටයිල් එකක් දාන එක හොදයි කියලා මට හිතෙනවා. මොකද පොලව පෙන්ට් කෙරුවම වතුර වැටිලා තියනකොට ලිස්සන්න පුලුවන්. ඒ වගෙම ටයිල් පිරිසිදු කරන්නත් ලේසි. පේනට් ගැවම වතුර එක්ක පෙන්ට් එකෙ පොතු ගැලවි ගැලවි යන්න බලනවා.
  14. dinukaperera

    ඇයි බන් මුන් හැමදාම එන්නේ?

    බඩු ගෙදර එකතු උනාම එකෙක් නැ හොයගන්න. අපේ ගෙවල් පැත්තෙ එන එකා ප්ලස්ටික් කෑලී දෙන්නෙ.
  15. dinukaperera

    LTTE මහත්තයා ඝාතනය

    Wikipedia content ona ekkenekta edit karanna puluwan ne
  16. dinukaperera

    AC එකක් ගන්න

    12000 ඇති. Inverter AC එකක් ගන්න එක දිගට පැය 6ක් AC එක දාගෙන ඉන්නවානම්. නැත්තම් නොමල් AC එකක් ඇති. Panasonic (Malaysian) , Damro හොදයි. Midea එකත් අවුලක් නෑ
  17. dinukaperera

    Investment Options: ලොකු කැපිටල් එකක් නැති කෙනෙකුට

    කොල්ලො මොන දේ කෙරුවත් කැපවීම ඔනේ. මහන්සි වෙලා වැඩ කෙරුවොත් අසාර්ඨක වෙන ප්‍රතිශතය ගොඩාක් අඩුයි. මේ දවස් වල ඒ බජට් එකට කරන්න පුලුවන් බිස්නස් ටිකක් මෙන්න. 1) පරණ වාහන කටුවක් දෙකක් අරගෙන පොඩ්ඩක් මොඩිෆයි කරලා විකුණන්න. 2) කොටුව, මරදාන පැත්තෙ ටිකක් ඇවිදින්න. ටවල්, බෙඩ්ශීට්, ට් ශර්ට් ටිකක් අරගෙන...
  18. dinukaperera

    දිනේෂ් ගුණවර්ධන.............MUTA PISSUDA BAN, ME WAGE HARAK GIYOTH OHOMA THAMAI

    "යෝජනාව සම්මත උනාට බහුතර ඡන්ද ගන්න එයාලට ගන්න බැරි උනා" Kiyala forum eketh kiwwada danne naa. Echcharatama sure nathi porak
  19. dinukaperera

    Rain-x for windshields | සෑහෙන සාර්ථකයි

    Meka mama eka paarak use keruwa. Patta widihata wada. Habai Wiper eka dammama case. Wiper eka skid wenna gaththa.

    No contents