MMR, Chicken Pox Vaccines ගත්තත් පොඩි percentage එකකට හැදෙනවානේ. කොහොමත් Vaccines වලින් 100% හැදෙන්නේ නැ කියලා මොනම Virus එකකටවත් නැ. Probability of infection එක අඩු කරනවා විතරයි.
Covid කියන්නේ ලොකේට අලුත් Virus එකක්. Virus කියන එක හිරු එලියට වාතයට නිරාවරණය වෙනකොට කාලයත් එක්ක වෙනස් වෙනස්...