1. Lionzzz

    යාපනේ බලන්න දේවල්

    රැයක් ඉන්න පුලුවන් නම් සිරාලූ. Sunset / Sunrise එක හොදයිලූ
  2. Lionzzz

    යාපනේ බලන්න දේවල්

    පිස්සෙක් වගේ වතුර බොන්න පුලුවන්
  3. Lionzzz

    යාපනේ බලන්න දේවල්

    Fort Hammenhiel Delft Island Jaffna Dutch Fort Jaffna Archeological Museum Kovilam Lighthouse Casuarina Beach Sakkotai Cape KKS Beach - Jaffna Point Pedro Lighthouse Jambukōlapattinam Sangamiththa Buddhist Temple කලින් ගිහිල්ලා නැත්නම් මෙ තැන් වලට නිකන් ගිහිං බලලා එන්න තියෙන්නෙ. තව තියෙනවා.
  4. Lionzzz

    ඇල්ලේ බස් එක

    Driver arrested lu. danne na habai
  5. Lionzzz

    ඇල්ලේ බස් එක

    කිලෝමීටර් දෙකෙන් දෙකට වගේ (මතක නෑ හරියට) කට්ටිය ඉන්නවලු බලන්න. උන් බලන්න ඕනලු. හබැයි හරියට බලනවද කියලා නම් දන්නෙ නෑ. දැනට 12 ක් මැරිලාලූ. පවු හැබැයි. ඩ්‍රයිවර්නුත් මැරිලාලූ
  6. Lionzzz

    ආ මෙන්න 18+

    eka atta.
  7. Lionzzz

    ආ මෙන්න 18+

    Ado 🤪. Piliwalakata wadakarana kenek. TFS
  8. Lionzzz

    සැමියා අතේ ගහනවට අකමැති බිරිඳ 😅

    සමහරවිට යාලුවෙච්ච කාලේ, Marry කරලා ටික දවසක් හිටපු විදියට පස්සෙ ඉදපු විදිය, බබා හම්බුනාට පස්සෙ නැතුව ඇති.
  9. Lionzzz

    proposals

    bump
  10. Lionzzz

    Fronx or Sonet???

    bump
  11. Lionzzz

    Lanka Comic Con 2025

  12. Lionzzz

    🔴 ඉන්ධන මිළ සංශෝධනය - සැපතැම්බර් 2025 (31.08.2025) 🔴

    කවුරු කොහොම කිව්වත් කාංචන කියන්නෙ වැඩ්ඩෙක්. බලන්න වෙන ආන්ඩුවක් තියෙද්දිත් කුට්ටිය ගානට යනවා :ROFLMAO: :ROFLMAO: .
  13. Lionzzz

    🔴 ඉන්ධන මිළ සංශෝධනය - සැපතැම්බර් 2025 (31.08.2025) 🔴

    Fuel Type ⛽ New Price Reduced ( ⬇️ ) / Increased ( ⬆️ ) by ⛽ Octane 92 Rs 299 Rs 6 ⬇️ ⛽ Octane 95 Rs 341 N/A ⛽ Auto Diesel Rs 283 Rs 6 ⬇️ ⛽ Super Diesel Rs 313 Rs 12 ⬇️ ⛽ Kerosene (භූමිතෙල්) Rs 185 N/A https://sinhala.adaderana.lk/news/214011
  14. Lionzzz

    මොනවද හොඳ genuine web site තියෙන්නේ විවාහ Matrimonial සම්බන්දයෙන්? දන්නා ක්‍රම කියන්න යාලුවනේ!

    Liyathabara site eke nam inna aya awl thama. But try ekk deela balapan. Hoda kello adui eke poruwa [dot] lk ekath hodai
  15. Lionzzz

    Brief history of the LTTE

  16. Lionzzz

    Brief history of the LTTE

    විස්තර දන්නවනම් දාන්න පුලුව ටික දාපං. දැන්වත් මොකක්ද උනේ කියලා අපිට හරියට දැනගන්න
  17. Lionzzz

    Brief history of the LTTE

    මෙකෙ කියලා තියෙන ඔක්කොම හරිද නැද්ද කියලා නම් මං දන්නෙ නෑ. අන්තිමටම බලාගෙන ගියාම අපිට ඇරලා තියෙන්නෙ ඉන්දියාව
  18. Lionzzz

    අම්මෝ! රස සාගරයක් ! ආණ්ඩුවේ අයිටී වේකන්සි ඉන්ටව් එක!

    ඔයවගේ අත්දැකීමක් මටත් තියෙනවා. ප්‍රසිද්ද Bank එකකට අනුබද්ද IT Company එකක්. පට්ට ආතල්. :ROFLMAO:

    No contents