ඇල්ලේ බස් එක

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,206
    9,813
    113
    අනිවා driver කාරයත් බීලා ඇති, ට්‍රිප් එකක් ගිය තංගල්ල නගර සභාවේ උන්ලු
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    :cry::cry::cry::cry::cry:

    Screenshot 2025-09-05 011929.png
     
    • Sad
    Reactions: Asmodeus

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,062
    2,434
    113
    Birmingham
    :baffled: වෙනවට කියනවා නෙමේ... Railway එකෙන් මෙහෙම උනොත් කී දෙනෙක් නැති වෙයිද.. අඩුම තරමේ උන් ට්‍රැක් එක හරියට බලනවද දන්නෙත් නැහැ..

    සතේකට විස්වාස නැහැ කැරියෝ ටික.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,644
    113
    සිරි ලංකාව
    :baffled: වෙනවට කියනවා නෙමේ... Railway එකෙන් මෙහෙම උනොත් කී දෙනෙක් නැති වෙයිද.. අඩුම තරමේ උන් ට්‍රැක් එක හරියට බලනවද දන්නෙත් නැහැ..

    සතේකට විස්වාස නැහැ කැරියෝ ටික.
    අම්මෝ මතක් වෙද්දිත් බයයි
     
    devops

    Well-known member
  • Apr 3, 2023
    657
    512
    93
    colombo
    හොඳ වෙලාවට තිස් ගානක් ඉදල තියෙන්නේ. ට්‍රිප් එකක් ගිය එකක්ද කොහෙදෝ.

    පාරෙ ටර්න් එකට් දුවන බස් එකක් උනානම් බර ගානක් ඉන්නවනෙ. 😔🥹
     
    • Sad
    Reactions: Asmodeus

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,588
    1
    3,613
    113
    Earth
    :baffled: වෙනවට කියනවා නෙමේ... Railway එකෙන් මෙහෙම උනොත් කී දෙනෙක් නැති වෙයිද.. අඩුම තරමේ උන් ට්‍රැක් එක හරියට බලනවද දන්නෙත් නැහැ..

    සතේකට විස්වාස නැහැ කැරියෝ ටික.

    කිලෝමීටර් දෙකෙන් දෙකට වගේ (මතක නෑ හරියට) කට්ටිය ඉන්නවලු බලන්න. උන් බලන්න ඕනලු. හබැයි හරියට බලනවද කියලා නම් දන්නෙ නෑ.

    දැනට 12 ක් මැරිලාලූ. පවු හැබැයි. ඩ්‍රයිවර්නුත් මැරිලාලූ

    • Sad
    Reactions: Thiefx and Asmodeus