1. smxonline

    Laptop Display Color Error

    මචන්ලා මගේ lap එක රන් දැන් අවුරුදු 3යි. Machine එක on කරලා ටිකක් වෙලා යනකන් dislpay එකේ color එක අවුල්. මේකට හේතු දන්නවද? EVsgmOeUvnE
  2. smxonline

    illustrator

    Keep it up bro..
  3. smxonline

    Digital music help

    Launchpad https://www.youtube.com/watch?v=zGEXqHyjJeE&index=6&list=RDnXAmhccly7A
  4. smxonline

    .: Max Instrumental Tracks :.

    Thanks Buddy.
  5. smxonline

    windows 10 ඔන ?

    mama upload karapu ekak thiyenawa.eka dennam. mata PM ekak daapan. Microsoft eken download kale. Aniversary update eka
  6. smxonline

    TAX is Back..

    ඔව් මචං.
  7. smxonline

    TAX is Back..

    පරවී අල්ලන එකෙක් ඒකත් කාබාසිනියා කරයි බං.
  8. smxonline

    TAX is Back..

    පරණ එකත් එක්කම එකතු වුනාම එන ගාන දැම්මේ. කොහොමද බං 50% ගෙවන්නේ.
  9. smxonline

    TAX is Back..

    ඔන්න අයෙත් මේ මුසලයෝ ටික හෙට ඉදන් TAX වැඩි කරලා. 50% for voice 32% for DATA මුන්ටනම් හෙනම ගහන්න ඕන.යන තැනක හැප්පිලා මැරිලම යන්න ඕනා බල්ලෝ වගේ.
  10. smxonline

    Laptop i7 (Asus K55VJ) - For Quick Sale LKR 65,000/=

    65K වටින්නේ නෑ බං ඕක.
  11. smxonline

    Codeignitor

    Tutorial tikak Post karapanko. supiri site ekak hadanna puluwan set ekak.
  12. smxonline

    What is your first phone අතීතයට යමු :)

    First one - Nokia 3310 (2005)
  13. smxonline

    POST delay

    මගේ වැඩිම කාලයක් ගිය item එක ගත්තේ AliExpress එකෙන්. last estimate delivery date (6 days left) එකට කලින් dispute එකක් launch කරන්න ඕනද මචං.
  14. smxonline

    POST delay

    refund ඉලන්න වෙයිද බං.දැන් මාස 2ක් වෙන්න යන්නේ.
  15. smxonline

    POST delay

    මචං මම AliExpress, Ebay order කරපුව එකක්වත් අවේ නැනේ බං.මොකක්ද බං case එක. දැන් 2 months වෙනවා. කව්රුහරි හේතුව දන්නවනම් කියපල්ලකෝ. refund request කරන්න වෙයිද?
  16. smxonline

    windows 10

    Windows 10 use කරනවානම් microsoft account එකකින් use කරපන්. එතකොට අයෙත් install කලාට crack කර කර ඉන්න ඕනා නෑ.
  17. smxonline

    IPHONE SE එකක් ගත්තා

    නෑ බං 64GB. Discount එකක් දාල ගත්තේ. Discount නැතුව 86000/= 18000/= අඩු වුනා. පාඩු නෑ නේද මචන්ලා.
  18. smxonline

    IPHONE SE එකක් ගත්තා

    Dialog එකෙන්. 64GB - Spacegrey

    No contents