1. smxonline

    Aliexpress item no received

    මචන්ලා මම Aliexpress එකෙන් order කරපු එක තවම අවේ නෑ.මොකද මචං කරන්නේ? තව දවස් 29ක් තියෙනවා order එක close වෙන්න. Dispute එකක් open කරන්න ඕනා order එක close වෙන්න කලින්ද? order එක close වුනාට පස්සෙද කියල කියපල්ලකෝ. අනිත් item ඔක්කොම ආවා බං. මේ දවස් වල ලංකා තැපැල් අවුල්ද? plz advise එකක් දීපල්ලකෝ.
  2. smxonline

    Realtek අලුත්ම ඩ්‍රයිවර්ස්

    Windows 10 (v.1607)Aniversary update eka damma.drivers awulak nathuwa wada. kalin bluetooth drivers wada kale na. dan wada.
  3. smxonline

    Is this GOOD?

    problem solved. Thanks for helping eveyone... Thread CLOSED.
  4. smxonline

    Is this GOOD?

    taskbar notification එකෙන් කොහොමද අයින් කරන්නේ මචෝ.
  5. smxonline

    Is this GOOD?

    Done. Thanks bro. Now it's look like as below screenshot.
  6. smxonline

    Is this GOOD?

    Defender disable කරන්නම් නේද මචෝ.
  7. smxonline

    Is this GOOD?

    එහෙනම් windows defender එක disable කරන්නේ කොහොමද බං? defender disable වුන kaspersky install කලාම.ඒත් පොඩි වැඩකට kaspersky disable කලා.එක නිසා අයෙත් active වෙලා මචං.
  8. smxonline

    Is this GOOD?

    මචං මගේ Laptop එකේ Antivirus 2k run වෙනවා. ඒක අවුල්ද? අවුල්නම් එකක් disable කරන්නේ කොහොමද? 1. Windows defender 2. Kaspersky Total Security 2017 OS : Windows 10 (Annivesary Update - 1607) RAM : 4GB Processor : 1.2Ghz i5 4th Gen නැත්තම් antivirus 2ම active තිබුනුනට කමක් නැද්ද?
  9. smxonline

    Advance C#.NET Karamu da?

    කලින් Video ටිකත් පට්ට. ඔහොම කරගෙන යමු මචන්. Thanks macho.
  10. smxonline

    Nexus buying point Help

    මචන් Nexus 6x ගන්න තියෙන හොද තැනක් තියෙනවනම් Share කරනවද?
  11. smxonline

    Windows 10 vs Linux

    මම kali linux දැම්ම. එකේ sound නැ බං.ඉතින් අයින් කලා. Net එකේ තියෙන ඒවා try කලා. එත් වැඩක් වුනේ නැ. Linux use කරන්න ආසයි බං. එත් අවුල් වගේ.
  12. smxonline

    Cloud Base POS System එකකට

    PUSCloud
  13. smxonline

    Windows defender protection review

    Comment එකක් share කලාට thanks.
  14. smxonline

    Windows defender protection review

    Thanks for comment
  15. smxonline

    Windows defender protection review

    Thanks bro. Windows defender තියන් ඉන්න එපාද මචන්.
  16. smxonline

    Windows defender protection review

    මචන්ලා මම Windows 10 July 2016 Update එක දැම්මා. Windows Defender එක හොදයිද? කලින් තිබුනේ kaspersky. Windows defender තිබුනොත් protection නැති වෙයිද? පොඩ්ඩක් උබලගේ අදහස් share කරපල්ලකෝ. මට Windows Defender එක ගැන දැනගන්නයි ඕනා.
  17. smxonline

    car engine missing problem

    මම හිතුව මුගේ car Engine එක හොරු කියල.:shocked::shocked::shocked::angry::angry:
  18. smxonline

    Kali Linux Help

    machan kali damme eka poddak study karanna asawata.windows 10 ekath thiyenawa. patta amaruwen dual boot kara gatthe
  19. smxonline

    Kali Linux Help

    ow machan.linux use karanna hithuna. please kohomada daganne kiyala kiyapallako. film thiya tutorial ekakwath balanna bane ban.

    No contents