TAX is Back..

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ඔන්න අයෙත් මේ මුසලයෝ ටික හෙට ඉදන් TAX වැඩි කරලා.

    50% for voice
    32% for DATA



    මුන්ටනම් හෙනම ගහන්න ඕන.යන තැනක හැප්පිලා මැරිලම යන්න ඕනා බල්ලෝ වගේ.
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara


    මුන්ටනම් හෙනම ගහන්න ඕන.යන තැනක හැප්පිලා මැරිලම යන්න ඕනා බල්ලෝ වගේ.

    owa wenne ban ahinsaka minussunta witharai..un patta pin karala tyenne ohoma thanaka jobk karannai...ohoma innai
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ඔය පරණ ඒවත් එක්කද නැත්තන් ඒවගේ උඩට වෙනම ගහන එකක්ද :oo:

    පරණ එකත් එක්කම එකතු වුනාම එන ගාන දැම්මේ.

    කොහොමද බං 50% ගෙවන්නේ.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    පරණ එකත් එක්කම එකතු වුනාම එන ගාන දැම්මේ.

    කොහොමද බං 50% ගෙවන්නේ.

    Issara wage Me wage ekek Use karapan..
    pigeon_letter_icon.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,422
    16,210
    113
    ඒ කියන්නේ slt 1500 package එකට තව 480ක් බදු එනවා නේද... :eek: 1980ක්.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    දැනටත් 4000+ක් ගෙවනවා. දැන් ඔකේ හැටියට 5000ක් විතර ගෙවන්න වෙනවා. disconnect කරලා දානවා අනිවා. ගෙවන්න බැරි කමකට නෙවේ තේරුමක් නෑ Tax ගහන ගහන හැටියට ඔව්ව ගෙවන්න:nerd: රෑට නිදාගන්නත් පුළුවන් කලින්. TV series ටික බලාගන්න බැරි වෙන එක තමා ලොකුම අවුල :( වසලයෙක් digital ඇමති වෙලා තියෙන්නේ :growl: