ඇයි බන් මෙහෙම පාර්ලිමේන්තුවේ ඇමතිකම් දෙන

-333-

Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    Ubata kiyanna danna adurana pawuluk hitiya henma chater wewi. Family 1y lamai 6k. Aekek tawath job tibbe nehe. kawuruth job denne nehe yana thanin eliyata danawa badu horakan karanawa kiyala.

    Chandedi weda kala. Den hemoma hoda loku post wala. Electricity / Water board / Petroliyum / Lottery board

    mulu pawule okkoma hoda hoda spot wala. 1k tawath A/L wath nehe..

    Aeda wela kannawath tibbe nethi aya Den yanne CAR wala. Pawichi karanne I phone. Ething hitha ganinko kohoma gahiluk gahnawa edhdha.

    Sirama siddiya kiyanne un okkoma hithan inne anith hemomath aehema kiyala. Karana aewa elipita ma kiyanawa, henma loku seen kara wage. Unta horakan karanawa kiyanne api nikun PHD 1k karanawa kiyanawa wage ...
     
    AnuradhaRa

    Well-known member
  • මචෝ මේකේ සිංහල වැරදියි.
    නමකට ඉදිරියෙන් "ගරු" කියන එක දාන්න බැහැ.
    මේක එන්න ඕනි
    ගරු මන්ත්‍රී නම ...
    නැතුව
    ගරු නම , මන්ත්‍රී නෙමයි
    අපේ සිංහල සර් අහු උනොත් එහෙමෙ හදපු කෙනා අනිවා ඩෙස්ක් 1 උඩ නග්ගනවා. - ජය

    භාෂාව පරිණාමය වෙනව ;)
    එළ එළ නොදන්න දෙයක් :yes:
     
    AnuradhaRa

    Well-known member
  • ඔන්න අපි අපේ එළකිරි ජනාධිපතිතුමාව පාලිමන්ට් යවනව..
    ඔන්න ඉතිං මෙයා මාස දෙක තුනක් රට කරනව..
    ඔන්න ඉතිං තන්හා සිතුවිලි පහල වෙනව..
    ඔන්න ඉතිං රට කනව :lol:

    තරහ ගන්ඩ එපා. අපි කවුරුත් එහෙමයි :yes:
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඔන්න අපි අපේ එළකිරි ජනාධිපතිතුමාව පාලිමන්ට් යවනව..
    ඔන්න ඉතිං මෙයා මාස දෙක තුනක් රට කරනව..
    ඔන්න ඉතිං තන්හා සිතුවිලි පහල වෙනව..
    ඔන්න ඉතිං රට කනව :lol:

    තරහ ගන්ඩ එපා. අපි කවුරුත් එහෙමයි :yes:

    Anith Eka Uta Kanna One nathi unath, Wate un ekka Karanna amarui , Mokada wate unta kanna dunne nathi unoth uwa janadhipathi kamen ain karanawane mona karala hari.
     
    ටවුකන්ඩ හුස්තෝ, පටාය යන්ද :lol: පැටලෙන්ඩ

    යන් යන් කුකුලෝ
    පැටලෙන්ඩ :P :P
    malasia.jpg

    http://divaina.com/daily/index.php/main-news/4741-9-38

    පට්ටා හොරෙක්, තවත් පට්ටා පචයෙක් සමග.

    ටෞකන්ඩ මූ ආව කියලා දන්නේ නෑ නේ
    මන්දිරේ පැත්තේ එන්න ද ගෙනාපු ඒව ටිකක් මටත් දෙනව ද හිටං
     
    ඔන්න අපි අපේ එළකිරි ජනාධිපතිතුමාව පාලිමන්ට් යවනව..
    ඔන්න ඉතිං මෙයා මාස දෙක තුනක් රට කරනව..
    ඔන්න ඉතිං තන්හා සිතුවිලි පහල වෙනව..
    ඔන්න ඉතිං රට කනව :lol:

    තරහ ගන්ඩ එපා. අපි කවුරුත් එහෙමයි :yes:

    සිරාවට
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මෙයා මොකඛරි ඩිග්‍රී එකක් කරලාතියනවද ආකියොලොජි හරි ඒ හා සම්බන්දව හරි..

    iyZK6B.jpg

    anith un gena balanakota mu seeyata seeyak hoday...........

    othanta danta thibbe wena kagehari profile ekaK.
     
    http://parliament.lk/si/members-of-parliament/directory-of-members/?cletter=අ

    පාර්ලිමේන්තු වෙබ්සයිට් එකේ තියෙන්නේ ඔහොම බන්.

    හපොයි ඔවි නේ,
    වෙබ් 1 හදන උනෑහේ අඩුම ගානේ විශ්‍රාමික විදුහල් පති කෙනෙක් ගෙන් වත් ඇහුවනම් කියනව, හරි වැරදි ටික. එයාලව දැනුවත් කරලා මේ නව නිං ගිරාවෙන් බේරගන්න විදිහක් නැද්ද බන්.(e mail නං දාන්න බයයි බන්. වෙබ් 1 හැක් කරන්න හදනවා කියලා කුදලන් යයි).

    භාෂාව පරිණාමය වෙනව ;)
    එළ එළ නොදන්න දෙයක් :yes:

    එකනං ඇත්ත බන් එත්
    බාෂාව පරිණාමය වෙන්න ඕනි ඔය විදිහට නං නෙමයි
    යු ටියුබ් 1 ට යු - නලය කියලවත් නෙමයි

    අපේ භාෂාවේ වැරදිය පරිණාමය උන තැනක ගැන පට්ට ලිපියක් ගියා පත්තරේ (මේ එකේ තිබුන කරුණු )

    අපි නම ලියනවා විදිහ
    උද :
    විජෙසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණඩාර කියන නම ගමු.

    අපි ගොඩ වෙලාවට කෙටිකරලා ලියනවා

    V.J.M ලොකුබණඩාර
    මේක වැරදි සිංහල ඉංග්‍රීසි කලවම්නේ

    ඊළගට ලියනවා

    වී . ජේ . එම් ලොකුබණඩාර

    මේක ත් වැරදි සිංහල ඉංග්‍රීසි කලවම්නේ (සිංහලෙන් ලිවට , ලියල තියන්නේ ඉංග්‍රීසි ශබ්දය )

    හරියට සිංහලෙන් කෙටි කරලා ලීවොත්

    වි. ජ. මු. ලොකුබණඩාර

    හරියට ඉංග්‍රීසින් කෙටි කරලා ලීවොත්

    W. J. M. Lokubandara

    (පාලි : දේශපාලන නමක් ගත්තේ ත්‍රෙඩ් 1 නිසා, නම හරි විදිහටම පාවිචි කරන නිසා )- ජය
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ අමාත්‍යංශවල ප්‍රධාන නිළධාරියා වන අමාත්‍යංශ ලේකම්ලා ගැනත් විස්තර හොයන්න.
    ඒක ඇනලයිස් කලොත් තේරෙයි ඇයි සිස්ටම් එකට කෙල වෙන්නේ කියලා.
    ලංකාවේ කිසිම දෙයක විද්‍යාත්මක භාවයක් නෑ...
    ජනවරම අරන් ආපු උන්ගේ ක්ෂේත්‍රයක් නැති කම සිස්ටම් එකේ අඩුවක් කියමුකෝ...
    එතකොට හැම ක්ෂේත්‍රයේම වෘත්තිකයෝ ඉන්න රටේ අවිද්‍යාත්මක අමාත්‍යංශ ලේකම් පට්ටම් මොන විකාරයක්ද?

    සියලු ගේම් දෙන්නේ ඔය වගේ විකාර වැඩ නිසා
     
    owi ban
     
    හපොයි ඔවි නේ,
    වෙබ් 1 හදන උනෑහේ අඩුම ගානේ විශ්‍රාමික විදුහල් පති කෙනෙක් ගෙන් වත් ඇහුවනම් කියනව, හරි වැරදි ටික. එයාලව දැනුවත් කරලා මේ නව නිං ගිරාවෙන් බේරගන්න විදිහක් නැද්ද බන්.(e mail නං දාන්න බයයි බන්. වෙබ් 1 හැක් කරන්න හදනවා කියලා කුදලන් යයි).

    එකනං ඇත්ත බන් එත්
    බාෂාව පරිණාමය වෙන්න ඕනි ඔය විදිහට නං නෙමයි
    යු ටියුබ් 1 ට යු - නලය කියලවත් නෙමයි

    අපේ භාෂාවේ වැරදිය පරිණාමය උන තැනක ගැන පට්ට ලිපියක් ගියා පත්තරේ (මේ එකේ තිබුන කරුණු )

    අපි නම ලියනවා විදිහ
    උද :
    විජෙසිංහ ජයවීර මුදියන්සේලාගේ ලොකුබණඩාර කියන නම ගමු.

    අපි ගොඩ වෙලාවට කෙටිකරලා ලියනවා

    V.J.M ලොකුබණඩාර
    මේක වැරදි සිංහල ඉංග්‍රීසි කලවම්නේ

    ඊළගට ලියනවා

    වී . ජේ . එම් ලොකුබණඩාර

    මේක ත් වැරදි සිංහල ඉංග්‍රීසි කලවම්නේ (සිංහලෙන් ලිවට , ලියල තියන්නේ ඉංග්‍රීසි ශබ්දය )

    හරියට සිංහලෙන් කෙටි කරලා ලීවොත්

    වි. ජ. මු. ලොකුබණඩාර

    හරියට ඉංග්‍රීසින් කෙටි කරලා ලීවොත්

    W. J. M. Lokubandara

    (පාලි : දේශපාලන නමක් ගත්තේ ත්‍රෙඩ් 1 නිසා, නම හරි විදිහටම පාවිචි කරන නිසා )- ජය

    හුංගම කන්කානම් මුදියාන්සේලාගේ ද සිල්වා

    :P :P
    ඕක කෙටි කරපන් සිඩ්හලයෝ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22629507 said:
    හුංගම කන්කානම් මුදියාන්සේලාගේ ද සිල්වා

    :P :P
    ඕක කෙටි කරපන් සිඩ්හලයෝ

    ඔහොම කතාවක් තිබ්බ නේ විජෙමු ලොකු බණ්ඩාර ඉස්කෝලෙක ගිහිං ලමයින්ගෙ වාසගං අහ අහ සිංහල කරන්න ගිහිං ටීචර්ගෙන් ඇහුවාම එන්නෙ හු.ක.මු.ද සිරියාවතී කියල :rofl:
     
    Podi Silva - පොඩි සිල්වා;22629507 said:
    හුංගම කන්කානම් මුදියාන්සේලාගේ ද සිල්වා

    :P :P
    ඕක කෙටි කරපන් සිඩ්හලයෝ

    :P

    හුංගම කන්කානම් මුදියාන්සේලාගේ ද සිල්වා

    පත්තරේ ඇඩ් 1 දාල නම වෙනස් කොරගන්න වෙයි.
    නැත්නම් ලියුම් බෙදන කෙනා ආපු ගමන් අහන්නේ හු ක මු ද සිල්වා
    කියල තමයි. Good one macho- jaya
     
    ඔහොම කතාවක් තිබ්බ නේ විජෙමු ලොකු බණ්ඩාර ඉස්කෝලෙක ගිහිං ලමයින්ගෙ වාසගං අහ අහ සිංහල කරන්න ගිහිං ටීචර්ගෙන් ඇහුවාම එන්නෙ හු.ක.මු.ද සිරියාවතී කියල :rofl:

    අඩේ එල එල.

    පු. කේ අමාරිස් නං මතකයි - රන්ජගේ චිත්තර පටියේ - ජය
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :P

    හුංගම කන්කානම් මුදියාන්සේලාගේ ද සිල්වා

    පත්තරේ ඇඩ් 1 දාල නම වෙනස් කොරගන්න වෙයි.
    නැත්නම් ලියුම් බෙදන කෙනා ආපු ගමන් අහන්නේ හු ක මු ද සිල්වා
    කියල තමයි. Good one macho- jaya
    :P:P:P:P
     
    ඔහොම කතාවක් තිබ්බ නේ විජෙමු ලොකු බණ්ඩාර ඉස්කෝලෙක ගිහිං ලමයින්ගෙ වාසගං අහ අහ සිංහල කරන්න ගිහිං ටීචර්ගෙන් ඇහුවාම එන්නෙ හු.ක.මු.ද සිරියාවතී කියල :rofl:

    උබත් යමක් කමක් දන්නවා නේ ද :P :P

    :P

    හුංගම කන්කානම් මුදියාන්සේලාගේ ද සිල්වා

    පත්තරේ ඇඩ් 1 දාල නම වෙනස් කොරගන්න වෙයි.
    නැත්නම් ලියුම් බෙදන කෙනා ආපු ගමන් අහන්නේ හු ක මු ද සිල්වා
    කියල තමයි. Good one macho- jaya

    :P :P Ela Jaya wewa