1. Shamalin

    නොරෝධයන බිස්නස්

    මේ මනුස්සයා දාලා තියන පෝස්ට් එකට විරුද්ධව කතා කරන එවුනුත් මේ එලකිරියෙ ඉන්නවනේ!! පඩියට වෙන්න ඇති.
  2. Shamalin

    Topila Drink Ekata Gatte Monaada??

    දැන් ඒ විහිලුවට හිනා යන්නෙත් නෑ. 🙄
  3. Shamalin

    Post your EX

    ප්ලීස් මචන් කියන්ඩ එපා. උඹේ හීනෙ කැඩෙන කතා අහගන්න වෙන්නෙ මේකෙ ඉන්න එවුන්ගෙන්.
  4. Shamalin

    නොරෝධයන බිස්නස්

    මේ මංකොල්ලකාරයන්ට සහ උන්ට උදවු කරන එවුන්ට සාප වේවා. අලුත් අවුරද්දේ අලුත් ලෙඩ හැදී පවුල් හැඳි ගැවී යැවේවා!
  5. Shamalin

    නොදැනුවත්ව සක්‍රීය වී ඇති ජංගම දුරකථන VAS සේවා පිළිබඳව ඔබට ගත හැකි ක්‍රියාමාර්ග ගැන TRC දැනුම්දීමක්

    උඹලනම් ටිපිකල් වහල් බයියො. 🤣 🤣 🤣 නාගානන්දයා දාපු BMW බදු වංචා නඩුව අදටත් ගන්නෙ නැතුව නඩු කාරයො නඩුවෙන් අයින් වෙවී නඩුව අහන්නෙ නැතුව පස්සට දාන්නෙ නාගානන්ද කාගෙන හරි කීයක් හරි කඩාගත්ත හින්දද? උගේ වෙන වැරදි තියනවා. ඒ එක්කම කරන හරි වැඩ ටිකකුත් තියනවා.
  6. Shamalin

    Divorce වෙලා අය බදිද්දී පෙන්නනවද?

    තරහා නැතුව මේ වගේ පොඩි diagram එකක් එක්ක ප්‍රශ්නෙ ආපහු දාපන්
  7. Shamalin

    විදේශ රැකියා කරන මිනිස්සුන්ව රාජ්‍ය අනුග්‍රහයෙන් මංකොල්ල කෑම.

    සර් ෆේල් වෙච්ච තවත් එක අවස්ථාවක් විතරයි.
  8. Shamalin

    කෙල්ලෙක් අම්මට ගහනව...

    සම්පූර්ණ විස්තරේ දන්නෙ නැතුව මොකුත් කියන්න බෑ
  9. Shamalin

    චම්පිකගේ මතය කුමක්ද ?

    මන් හිතුවෙ වැක්සීන් එක ගෙන්නන්නෙ නැතුව රජයෙන් පැණි ප්‍රමෝට් කරණ එක ගැන පාටලීගෙ මතය අහනවා කියල :LOL:
  10. Shamalin

    ආණ්ඩුවේ පැණි මෙහෙයුම

    බාස් කාරයා උඹලට කෙල නැතුව වැලි දාලා ඇරපු සීන් එකක් යනවලු නේද :ROFLMAO:
  11. Shamalin

    ශ්‍රී ලංකාවට ලබා දුන් ඩොලර් මිලියන 480 ක ප්‍රදානය MCCය විසින් ඉල්ලා අස්කර ගනියි

    දැන් පුළුවන් "ඔන්න අපි කියපු විදිහටම අහෝසි කරා" කියලා බයියො ෆෝම් කරන්න. බාසුන්නහේ තාප්පෙට කෙලිය නිසා ලබන සතියෙ ඉඳන් මේකෙ ආතල් බලන්න පුළුවන්.
  12. Shamalin

    Rapid test

    කටවහගන නිකන් හිටපන් බන්. අස්සයව වතුර ලඟට ගෙනියන්න පුළුවන් උනාට පොවන්න පුලුවන්ද?
  13. Shamalin

    කැමතිම දේශපාලකයා කවුද?

    ඔය ලිස්ට් එකෙන් හොඳ කෙනා තෝරන්න කියන එකට ගිය පාර බදුල්ලෙන් චන්දෙ ඉල්ලපු ඕෂධී මැඩම් උත්තර දීලා තිබුනා.
  14. Shamalin

    තට්ට ව්‍යවසායක strikes again. 😡

    තට්ටයා කේක් එකේ ඉමේජ් එකට කොපිරයිට් පාරකුත් දාලා නේද?
  15. Shamalin

    Two Netflix Movies You need to Watch!

    අදද පොන්නයො මේ ෆිල්ම් දෙක ගැන දන්නෙ. 🤦🏻
  16. Shamalin

    ඕයි ඕයි . . . .

    ඔව් බන් පුළුන් වලින් හැදිලා තියෙන්නෙ. අම්මා ගෙදර අවහම බලහන් ජංගියේ පුළුන් කෑලි ඇති.
  17. Shamalin

    ඕයි ඕයි . . . .

    ඔය සමහරවෙලාවට සෙට් වෙච්ච වෙලාවට කියන්නෙ 'මාර සීන් එක ඕයි උනේ' වගේ දේවල්. ගොඩක් වෙලාවට ගොඩේ පැතිවල තමයි එහෙම කතා කරන්නෙ. උඹලට අවුලක් නැද්ද එහෙම කතා කරාට? මටනම් යකා නගිනවා ඒ විදිහට කතා කරනකොට. මම එළකිරියේ කමෙන්ට් වලත් දැකලා තියනවා සමහර එවුන් ඒ විදිහට කමෙන්ට් කරලා තියනවා.
  18. Shamalin

    Rayban awa

    ඔය Rayban එකනම් අපේ ඉරිදා පොලෙත් අංකල් කෙනෙක් විකුනනවා

    No contents