ඕක මොකද්ද බන් . පුලුවන් නම් මේ කිරියේ උන්ගෙන් අහපන් උන් උන්ගේ මතය මොකද්ද කියලා. කියන්නේ නෑ .අනාගතේ චන්ද කැඩෙයි බයට කියල හිතාමතාම අදහස් දක්වන්නේ නැතුවද මන්ද
අනාගතේ චන්ද කැඩෙයි බයට කියල හිතාමතාම අදහස් දක්වන්නේ නැතුවද මන්ද
කිරියේ ඉන්න උන් නිර්නාමික ජීවියො හැටියට තමන්ගේ මතේ කියන්න බයවෙන්න ඕනෙ නෑ අප්සට් ගියොත් වෙන අකවුන්ට් එකකින් එන එකනේඕක මොකද්ද බන් . පුලුවන් නම් මේ කිරියේ උන්ගෙන් අහපන් උන් උන්ගේ මතය මොකද්ද කියලා. කියන්නේ නෑ .
@nicjosh83 උබ මොකද හිතන්නේ ? භුමදානයද , ආදාහනයද ?
මම නම් කියන්නේ මොකා කිව්වත් ආදාහනය කරන්න ඕන අනිත් මිනිස්සුන්ට කරනවා වගේ.
චම්පිකට එහෙම බෑනේ මනුස්සය අනාගතේ ගැන හිතන්න එපැයි. මම නං හිතන්නෙ චම්පිකත් අනිවාර්යෙන් පුච්චන්න ඕනෙ කියන මතේ ඉන්නෙ, කියාගන්න විදිහක් නෑ ඒ උනාට ඉන්න තැන අනුවගෙදර ඉඳන් කීබෝඩ් එකෙන් සුපිරියට රට පාලනය කරන හැටි ගැන හීන මවන අපිට තරං නං කොන්දක් නෑ තමා ඒක ඇත්තමේ රට පාලනය කරන සිරිසේනට කොන්ද පණ නෑ නේද බං![]()

ගෙදර ඉඳන් කීබෝඩ් එකෙන් සුපිරියට රට පාලනය කරන හැටි ගැන හීන මවන අපිට තරං නං කොන්දක් නෑ තමා ඒක ඇත්ත![]()
Uge mathaya mokatada ponz , dan thiyana prashneta, dan rata palanaya karana ekata kelin thiranayak ganna kiyapan.
ඇදගෙන නාන thread
මහ එකාට කෙලින් තීරණයක් ගන්න කොන්ද පන නැති එකේ කිසිම බලපෑමක් කරන්න බැරි වටේ පිටේ ඉන්න ගෙම්බන්ගේ අදහස් අහනවා![]()
ඕක මොකද්ද බන් . පුලුවන් නම් මේ කිරියේ උන්ගෙන් අහපන් උන් උන්ගේ මතය මොකද්ද කියලා. කියන්නේ නෑ .
@nicjosh83 උබ මොකද හිතන්නේ ? භුමදානයද , ආදාහනයද ?
මම නම් කියන්නේ මොකා කිව්වත් ආදාහනය කරන්න ඕන අනිත් මිනිස්සුන්ට කරනවා වගේ.
අනාගතේ චන්ද කැඩෙයි බයට කියල හිතාමතාම අදහස් දක්වන්නේ නැතුවද මන්ද
මොකටද අමුතු කමිටු එකපාරම ?? මුලින් මරුන අය ආදාහනය කරේ කමිටුවෙන් නෙවෙයිද ??? ආගමික විශ්වාස වෙනුවෙන් කමිටු පත් කරන්න ඕන නෑ .. අනික පත් කරල එවලින් ගන්න තීරණ දේශපාලකයන්ට කෙලින්ම කියාගන්න බැරි ඒවා මිසක් හරි තීරණ වෙන්නේ නෑ බන් ලංකාවේ.හැබැයි ඕක තීරණය කරන්න ඕනේ විද්වත් කමිටුවකින් මිසක් .... දේශපාලුවොවත්
මමනම් කියන්නේ ලංකාවේ ආදාහනය කරන්න ඕනේ...ඒ මගේ දැනුම අනුව ..මොකද ලංකාවේ TCP උනත් හරියට වෙලා නෑ නේ .....
හැබැයි ඕක තීරණය කරන්න ඕනේ විද්වත් කමිටුවකින් මිසක් .... දේශපාලුවොවත් ...

මොකටද අමුතු කමිටු එකපාරම ?? මුලින් මරුන අය ආදාහනය කරේ කමිටුවෙන් නෙවෙයිද ??? ආගමික විශ්වාස වෙනුවෙන් කමිටු පත් කරන්න ඕන නෑ .. අනික පත් කරල එවලින් ගන්න තීරණ දේශපාලකයන්ට කෙලින්ම කියාගන්න බැරි ඒවා මිසක් හරි තීරණ වෙන්නේ නෑ බන් ලංකාවේ.
2025 නාමල් ගේ අදහස කියපන්කෝ.. අහන්නත් ආසයි
ස ගෙ අදහස කියමු බලන්න... හොරෙන් ඉඩම් බලන්න කිව්වේ චම්පික වෙන්න ඇති...
චම්පිකය ඇවිත් කිව්වොත් "විද්වත් කමිටුවක් තීරණය කරන්න ඕනේ" කියලා , උබ එක පිළිගන්නේ "කෙලින් උත්තරයක්" විදියටද ??
මම නම් හිතන්නේ කතාව කියන්නෙම ඇග බේරගන්න..වැනෙන උත්තර.
මම ඌ මොනවද කර කර ඉන්නේ කියලා හොයන්නේ නෑ බන්. උගේ නිව්ස් එකක්වත් දැක්කේ නෑ . ඌත් ඔය උබ කියපු එක ඒ විදියටම කියන්න පුලුවන් කමිටුවක් ඉස්සරහට දාල ඇග බේරගන්න..දැන් උඹ කියපන්කො චම්පිකය ඇයි හැංගිලා ඉන්නේ කියල ....චම්පිකය පිරිත් කියන්න හරි එලියට ඇවිල්ල සමාජෙට මූන දෙන්න එපැයි
මම ඌ මොනවද කර කර ඉන්නේ කියලා හොයන්නේ නෑ බන්. උගේ නිව්ස් එකක්වත් දැක්කේ නෑ . ඌත් ඔය උබ කියපු එක ඒ විදියටම කියන්න පුලුවන් කමිටුවක් ඉස්සරහට දාල ඇග බේරගන්න..
දැන්මේ චම්පික අල්ලගෙන අහලා වැඩක් නෑ එයා රටේ අගමැති ජනාධිපති නෙවෙයි.
Pa.Cha yata mathayak na ban oka e welawata uta goda yana mathayata set wei.