සාමාන්‍යයෙන් කරන්නෙ නම් කිලෝමීටර 5000 න් 5000 ට,
ඔයිල් වර්ගය ගැන නම් කියන්න බෑ නමුත් පැදලා තියෙන KM ගානට අනුව Oil Viscosity එක හරියට දාන්න.
කලින් පරණ Service Records තියෙනවා නම් ඒවගේ දාපු Oil Brand, Oil Grade බලාගන්න,
Air Filter, AC Filter චෙක් කරලා සවුත්තු වෙලානම් විතරක් Replace කරානම් ඇති...