හොද කී බෝඩ් එකක් recommend කරන්න සින්හලු.
දැන් තීන macanical කී බෝඩ් ලඩියේ වෙන වෙන කීස් එබෙනවා, s ගැහුවම sleep වෙනවා.
විසි කරලා දාල වෙන එකක් ගන්න කියල බැලුවෙ.
500ට 1000ට වගේ තීන ලෝ බජට් එකක් නැතුව ටිකක් ඔබනවා දැනෙන එකක් තීනම් හොදයි
කෝඩින් වැඩ වලට නිසා.
ඔය ලයිට් කෑලී නම් නැතත් කමක් නෑ...