එතකොට Materialism කියන දේ තුළත් අසම්පූර්ණ බවක්, ඇත්තද-බොරුද කියලා තාම නොදන්න බවක්, ඇත්ත කියලා කලින් හිතාගෙන හිටපු දේවල් වැරදි වුණ බවක්, අද ඇත්ත කියලා පිළිගන්න දේ හෙට බොරු වෙන්න පුළුවන් බවක් තියෙනවානෙ.
එ් කියන්නෙ විද්‍යාව, ආගම, materialism, etc එකක් වත් 100% නිවැරදි නෑ කියන එකමයිනෙ...