1. Little Hulk

    බුදු දහමට එරෙහි මූලධර්මවාදී කණ්ඩායම් 550ක් රටතුල ක්‍රියාත්මකයි…

    යෝ ඛෝ බ්‍රාහ්මණ පසන්නචිත්තෝ සික්ඛාපදානි සමාදියති පාණාතිපාතා වේරමණිං අදින්නාදානා වේරමණිං කාමේසුමිච්ඡාචාරා වේරමණිං මුසාවාදා වේරමණිං සුරාමේරයමජ්ජපමාදට්ඨානා වේරමණිං, අයං ඛෝ බ්‍රාහ්මණ.... see more
  2. Little Hulk

    සංගණනයට ගේ ඉස්සරහ උලුවස්සෙ අලවන ස්ටිකරේට මොකද කරන්නෙ?

    Good idea කලින් අලවපු එක දැනටමත් එතන නැත්තං අවුල්ද bro? මාස ගාණකට කලින් අලවපු රතු පාට එකක්. දැන් තව සංගණනයක් තියෙනවලු.
  3. Little Hulk

    සංගණනයට ගේ ඉස්සරහ උලුවස්සෙ අලවන ස්ටිකරේට මොකද කරන්නෙ?

    එ්ක තියෙන කොට කැතයිනෙ. එ් මදිවට ඇදයි. * Microsoft SwiftKey එකෙන් "එ්" හරියට type කරන විදිහත් කවුරු හරි කියන්නකො
  4. Little Hulk

    New Weather Station!

    අපිලට කොහෙන්ද ඕවා?
  5. Little Hulk

    මේක බලපංකො

    ලංකාවෙ හදපු එකක් අන්තිමට විස්තර දානවා ------ Post added on 1729089721
  6. Little Hulk

    බෞද්ධ, කතෝලික, හින්දු, නිරා පොන්නයොන්ට හැමදාම කියනවා අහන්නෙ නෑ, දැන් දොස්තර නෝනා කියන එක අහපිය

    "නිසා" කියලා තියෙන්නෙ කුරාණෙද? සූත්‍රයේ තියෙන්නෙ "අනුභව කිරීමෙන් පසු" කියලා (මාංශයද මොකද්ද කියලා නම් නෑ. සූකර මද්දව කියලා තියෙන්නෙ)
  7. Little Hulk

    මේක බලපංකො

  8. Little Hulk

    බල්ලට සනීප නෑ

    පීකුදු පොළොස් Apple juice (හොඳ brand එකකින්)
  9. Little Hulk

    ඔයාගෙ username එකේ තේරුම මොකද්ද?

    වතුර බැහැලාද දැන්?
  10. Little Hulk

    ඔයාගෙ username එකේ තේරුම මොකද්ද?

    පාතාලෙ ඉරැට්ටා 😂 @tin tin ඇයි හැබෑටම ඔය username එක දාගත්තෙ 😁 මේක එයාට ලියපු එකක් වෙන්න ඇති එහෙනම්
  11. Little Hulk

    අනුර කුමාර දිසානායක

    රට අනුරාධට
  12. Little Hulk

    ඔයාගෙ username එකේ තේරුම මොකද්ද?

    එහෙම එකක photo එකක් නැද්ද?
  13. Little Hulk

    ඔයාගෙ username එකේ තේරුම මොකද්ද?

    Little Hulk මට ඕනෙ වුණේ superman, batman, hulk වගේ නමක් දාගන්න. හැබැයි username එකට නොගැළපෙන කෑල්ලකුත් එක්ක. (විශේෂ තේරුමක් නෑ.)
  14. Little Hulk

    අශේන්ගේ කොන්ත්‍රාත්තුව මෙන්න!

    අශේන් කියපුවාම හැමෝම දන්නෙ කොහොමද බං? උගෙ විශේෂත්වය මොකද්ද?
  15. Little Hulk

    youtube thumbnail help

    Game එකේ නම google search කරපුවාම එන image වලින් වගේ ගන්න ඇති (game එකේ කවරෙට දාලා තියෙන විදිහෙ එකක්)

    No contents