1. Little Hulk

    මට උදවු කරන්න සිහලුනි?

    රලු කටහඬින් කියන, voice විතරක් තියෙන එකක් නැද්ද? ඕක දැක්කහම අපිටත්..... 🤔
  2. Little Hulk

    වෙබ් අඩවි පවත්වාගෙන අය ඉන්නවද?

    LkTask Online Jobs එක කිරියෙ කාගෙ හරිද? මේක https://www.lktask.com ------ Post added on 1728109053
  3. Little Hulk

    Monitor එක off වෙනවා ?

    වෙන breaker එකකින් යන plug base එකකට ගහලා බලන්න
  4. Little Hulk

    යාලුවනේ මම අසරණ වෙලා ඔෆිස් එකේ

    Voice typing වලින්ද type කළේ?
  5. Little Hulk

    ජීවිතේ එපාම වෙලා තියෙන්නෙ කොල්ලනේ

    කමක් නෑ. උඹ කොරෝනා හැදිලත් බේරුණානෙ. කොහොමත් එ්ක ඉවර වුණාම ඔක්කොම ඉවර හින්දා ඔය 30,000 න් මොනවා හරි (ඉල්ලුමක් තියෙන දෙයක්) අඩුවට අරන් ලාභ තියාගෙන විකුණපං. ඊටපස්සෙ එ්කම repeat කරපං. එහෙනම් දැන් උඹට වියදම් අඩුයි. විකුණන්න තියෙන වාහන, ඉඩම් ගන්න මිනිස්සු හොයලා දීලා commission එකක් ගනිං...
  6. Little Hulk

    උබලා කාට හරි වැඩක් කරලා දුන්නාම

    Fiverr එකෙන් හම්බ වුණ එකෙක් මාව ස්ථිරවම උන්ගෙ company එකේ වැඩ වලට තෝරගෙන තිබුණා. දවසක් මගෙන් ඇහුවා කොහොමද කරන්නෙ කියලා. එයා නිකං දැනගන්න විතරයි අහන්නෙ කියලා. මං කරන විදිහ කිව්වා. එච්චරයි. ඊටපස්සෙ උගෙන් Order ආවෙ නෑ ඉතිං.
  7. Little Hulk

    පරණ ටයර් වලට මොනවද කරන්නෙ?

    කවුද අරන් ගියෙ? කොහොමද හොයාගත්තෙ?
  8. Little Hulk

    පරණ ටයර් වලට මොනවද කරන්නෙ?

    දැන් මචන්ලා ඔය ටයර් rebuild කරනවා, dag ගහනවා කියලා එකක් තියෙනවා නේද? එහෙම එ්වා විකුණන්නත් තියෙනවානෙ එතකොට පාවිච්චි කරපු ටයර් එ් වගේ තැන් වලට දෙන්න පුලුවන්ද අපිට?
  9. Little Hulk

    බදුගෙවන්ඩ කියල ලියුමක් ඇවිත්

    මොනවා හරි ව්‍යාපාරයක් කරනවද?
  10. Little Hulk

    ජෙප්පන්ගේ 35වෙනි ඉල්මහ විරු සමරුව මේ අවුරුද්දේ නැති නැතිවෙයි? 😮😐

    ඉල් මහේ කුරුල්ලෝ කියලා සින්දුවක් වගේ එකක් තියෙනවා නේ බං. මොකද්ද එ්කෙ තේරුම?
  11. Little Hulk

    #PowercutLKA

    Live - Live 400v Live - neutral 230v
  12. Little Hulk

    කෙලවෙනකන් පාරම්බාන සක්කිලි

    P Gunaratnam P Gunaratnm මට පේන්නෙ අරූ වගේ වෙන එකෙක් ආතල් දෙනවා කියලා
  13. Little Hulk

    කෙලවෙනකන් පාරම්බාන සක්කිලි

    මේ j starlin නෙවේ නේද?
  14. Little Hulk

    ජාතික ගීය වෙනස් කරනවා නම් කොහොමද හොඳ? එතකොට කොඩිය?

    @Candid-B හොඳ ගැම්මක් එන ගීයක් හදමුද
  15. Little Hulk

    ජාතික ගීය වෙනස් කරනවා නම් කොහොමද හොඳ? එතකොට කොඩිය?

    දෑකැත්ත වෙනුවට බූතයා (ගොයම් කපන) මැෂින් එක දැම්මොත් හොඳ නැද්ද?
  16. Little Hulk

    ජාතික ගීය වෙනස් කරනවා නම් කොහොමද හොඳ? එතකොට කොඩිය?

    Your suggestionsl ප. ලි. - කොඩියෙ පින්තූර දාන්න එපා. අදහස් විතරක් කියමු.

    No contents