1. Amare machan

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    ගුනයා ඉන්නෙ ටීම් එකේ 11 සෙට්කරගන්ඩ 😁
  2. Amare machan

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    රිසා ඇනයක්වෙනවා
  3. Amare machan

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    මේක දිනන්ඩම ඕන බං ඕන
  4. Amare machan

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    යකෝ ටිප් එකේ සද්දේ අපිටත් ඇහුනා
  5. Amare machan

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    බැරි හින්දනේ බං මෙතන ඉඳං කෑගහන්නේ රෙද්ද මොන මගුලක්ද එක්කෝ කඩාගන්ඩ නැත්තං බෝල් නොකර ඉන්ඩ ඕන
  6. Amare machan

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    කෝ බං හසාගේ විකට් දැං හිර කරලා බෑ කඩාගන්ඩ ඕන
  7. Amare machan

    2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

    කෝ බං විකට් අර ටිප් එක නොගෙන හැමනුනානේ මෙතන
  8. Amare machan

    SL VS පක්කො LIVE CHAT 🔥

    අදනං පරදී 😥
  9. Amare machan

    දමිතා වැසිකිලි යන්න දොරේ එල්ලී කෑ ගහලා.. පණු බණ්ඩක්කා, කුණු පරිප්පු කාලා ලෙඩවෙලා…

    ඒක තමා බං මාත් කල්පන⁣ා කරේ ගෙදරින් කෑම ගේන්ඩ තිබ්බනේ එතකොට ජෙනුයින් ඉන්න තිබ්බනේ hospital නොයා
  10. Amare machan

    රැජිනගේ රැව අහසින් මතුවෙයි

    එංගලන්තයේ වැසියංගෙ සාධුකාර මධ්‍යයේ රැජිනගෙ රැව අහසින් මතුවෙයි .......😍
  11. Amare machan

    📽🎥🎬 BLONDE | Official Trailer (Marilyn Monroe biopic starring Ana de Armas) 🎬🎥📽

    email එකක් දාමු ඩිරෙක්ටට 😁
  12. Amare machan

    ඉංග්‍රීසි ප්රශ්නයක් ii

    පොරට ඩයනගේ වෙඩින් එකට එකට හිටං invite කරලා මාර බුවෙක් 🙂
  13. Amare machan

    ඉංග්‍රීසි ප්රශ්නයක් ii

    ඔව් බං පොර විශ්වයට පවා ස්තූති කරනවා . මේ ඇත්තටම queen ද බං පොරට ලියලා තියෙන්නේ 🤔 පව් බං පොර උගේ ලව් එකනේ
  14. Amare machan

    📽🎥🎬 BLONDE | Official Trailer (Marilyn Monroe biopic starring Ana de Armas) 🎬🎥📽

    එතකොට එයාව ගත්තේ කො⁣හොමද ඇමරිකන් නිලියක්ව රඟපාන්න woke cultur මොකක් හරි සීන් එකක්ද 🤔
  15. Amare machan

    📽🎥🎬 BLONDE | Official Trailer (Marilyn Monroe biopic starring Ana de Armas) 🎬🎥📽

    ana de armas ඇමරිකන් කෙනෙක් නෙවෙයි නේද 🤔
  16. Amare machan

    දමිතා වැසිකිලි යන්න දොරේ එල්ලී කෑ ගහලා.. පණු බණ්ඩක්කා, කුණු පරිප්පු කාලා ලෙඩවෙලා…

    අඩේ පව් බං මොනා උනත් ඉතිං ගෙදරින් කෑම ගේන්ඩ බැරිද 🤔
  17. Amare machan

    ඉංග්‍රීසි ප්රශ්නයක් ii

    නොදකිං අබ්බගාත ලොන්තපෝල් විලම්බීත ගූ කැ*යා 😁
  18. Amare machan

    ඉංග්‍රීසි ප්රශ්නයක් ii

    හාපෝ ඇයි බං මේ යකාව මෙන්සන් කරේ 😫

    No contents