1. Lionzzz

    රතුපාට බ්‍රේක් ලයිට් එකේ පාට වෙනස් කරමුත?

    ඔව් හැබැයි. කමක් නෑ කියමුකො එකත්, ලාවට හරි රතු පාට පේනවනෙ. සමහර බයික්, ත්‍රීවීල් වල රැට වැඩ කරන රතු ලයිට් එක වැඩ නෑ. සමහර ඒවගේ එක එක විදියට නිවි නිවී පත්තු වෙනවා. පොලීසියෙන් බලන්නෙත් නෑ වගෙ. රැට පාරෙ ගියොත් ඔය වගේ වාහන හුගක් තියෙනව
  2. Lionzzz

    රතුපාට බ්‍රේක් ලයිට් එකේ පාට වෙනස් කරමුත?

    මුන්ට මොලේ කොහේ තියෙනවද මංදා.
  3. Lionzzz

    එහෙනම් සෝලාර් industry එකටත් ටටා බයි බායි කියන්න කාලේ හරි වගේ 🤭🤭

    මේක තමා එහෙම උනොත් ලාභම.ටිකක් වැඩිපුර ගැහුවත් අවුලක් නෑ Hybrid Battery System එකත් එක්ක.
  4. Lionzzz

    ඉදිරියේදී එන්නට නියමිත low floor සැප බස් රථ

    මෙහෙමයි, මේ වගේ වැඩක් කරද්දි, Research එකක් කරන්න ඕන, මොන පැති වලටද මෙක ඵළදායි වෙන්නෙ කියලා. අනිත් එක තමා හරියට ඔවා දිව්වද කියන එකෙ ප්‍රස්නෙකුත් තියෙනවා. හැබැයි එදාට වඩා අද වෙනස්, මං හිතනවා හරි Plan එකකට වැඩේ ගෙනිච්චොත් Success වෙන්න තියෙන සම්භාවිතාව වැඩී. කොහොම කිව්වත් රට ගොඩදාන්න Transport...
  5. Lionzzz

    BOC Flex now supports JustPay

    එත් Opt-In Option එක වගේම Opt-Out Option එකකුත් තියෙන්න ඕන. දැනට මේ Connection එක අයින් කරන්න විදියක් ඇත්තෙ නෑ.
  6. Lionzzz

    අනුරාධපුර වෛද්‍යවරිය පෙරෙට්ටුවට ඇවිත් නෑ

    හ්ම්ම්. ප්‍රස්නයක්, මෙහෙමත් නියෝගයක් දුන්නා නේද කලිං දවසෙ.. " ඊයේ (17දා) මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය පැවැසුවේ, හඳුනාගැනීමේ පෙරෙට්ටු සඳහා පෙනී සිටින ලෙසට පැමිණිලිකාර වෛද්‍යවරියට දැනුම්දී ඇතත් ඇය අද දින අධිකරණයේ පෙනී නොසිටි බවයි. ඒ...
  7. Lionzzz

    ශිහාන් මිහිරංග එක ෂෝ එකකට ලක්ෂ 15ක් ගන්නවාලු 😲😲😲

    වෙලාවට කැලෑවක ගිහිල්ල සිංදු කියන්නෙ :ROFLMAO: :ROFLMAO:
  8. Lionzzz

    දකුණු ලකේ සිංහලු නම් සාපයක්.. සුද්දියෙකුත් බය උනා

    ඒක තමා ඉතිං. මොනවහරි කරන්න ඕන පොලීසියෙන් නේද. මේ සිද්දිය News වලත් ගියා.
  9. Lionzzz

    දකුණු ලකේ සිංහලු නම් සාපයක්.. සුද්දියෙකුත් බය උනා

    Tourism තියෙන පැති වලින් Pickup බෑ. ඒ ගැන මොකද කියන්නෙ?
  10. Lionzzz

    දකුණු ලකේ සිංහලු නම් සාපයක්.. සුද්දියෙකුත් බය උනා

    අඩෝ මාර නඩු තමා මේවා.. වැඩේ තියෙන්නෙ මේවට Action එකක් පොලීසියෙන් ගන්නෙ නෑ. දැන් අවුරුදු ගානක් තිස්සෙ Pick me Uber ප්‍රස්නෙ. තාමත් එහෙම්මමයි.
  11. Lionzzz

    ඉදිරියේදී එන්නට නියමිත low floor සැප බස් රථ

    Traffic එක අඩු කරන ඕනනම් සැප බස් දාන්නම වෙනවා, ඒකෙ කතා දෙකක් නෑ. විශේෂයෙන්ම කොළබ. හුගක් අය Bus එකේ දාඩිය දාගෙන යන්න අකමැතිකමටම Uber / Pick me එකක් දාගෙන යනවා. මුලින් සාමාන්යය බස් එක්ක A/C බස් දාන්න ඕන. හැබැයි ක්‍රමානුකූලව සාමාන්යය බස් ටික අඩු කරන්න ඕන. හැබැයි මේ වැඩේ හැම නගරයකටම ප්‍රායෝගික නෑ...
  12. Lionzzz

    BOC Flex now supports JustPay

    දැනට මං හිතන්නෙ අදාල බැංකුවෙන් ඕක Handle කරන්නෙ. ඔය JustPay වල මං දකින එකම Loophole එක තමයි, මොන App එක්ක Link වෙලාද කියලා බලාගන්න Feature එකක් නැති එක. උදා: ඔයාට BOC Account එකක් තියෙනවා, දැනට ඔයා ඒක WePay, FriMi, iPay තුන එක්ක ලිංක් කරලා තියෙනවා. හැබැයි ඔයාට ඒක BOC එක පැත්තෙන් බලන්න හරි...
  13. Lionzzz

    BOC Flex now supports JustPay

    ඒක ඇත්ත. BOC එකේ Approach එක හරි. මං දැක්කා QR Payment වලටත් Option එක තියෙනවා. ලගදිම Enable කරයි. ඊට අමතරව QR Popular කරන්න ඕනනම් කරන්න තියෙන්නෙ, QR Only Credit Facility දෙන්න. Card දෙන්නෙ නෑ, QR Payments විතරයි. එහෙම කලොත් නම් ඉක්මනට ඕක ප්‍රසිද්ද වෙනවා.
  14. Lionzzz

    ඉදිරියේදී එන්නට නියමිත low floor සැප බස් රථ

    යන උන් ෆෑන් හොරකම් කරන්නෙ නෑ නේ බං. ශුවර් එකටම යාඩ් වල ඉන්න අය වෙන්න ඕන. ඕවට ඉතිං මේ කාලේ කරන්න පුලුවන් දේවල් ඕන තරම් තියෙනවා. කරන්න ඕමනාවක් තියෙනම්.
  15. Lionzzz

    වසාදමන හා ඒකාබද්ධ කරන රජයේ ආයතන

    TRC newei bun, ICTA eka gana kiyanne පහල තුනටම එක්කෙන්ක් දාන්නෙ ඇයි? - ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව - රූපවාහිනී සංස්ථාව - ස්වාධීන රූපවාහිනී ජාලය මෙන්න මේ පහළ තියෙන දෙක නම් Merge කරාට අවුලක් නෑ. ඒ දෙක වෙන වෙනම Business වල ඉන්න නිසා. + ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව + රූපවාහිනී සංස්ථාව...
  16. Lionzzz

    ඉදිරියේදී එන්නට නියමිත low floor සැප බස් රථ

    මේ ලොරි චැසි බස් එකෙන් එහාට අපිට හිතන්නම බැරිද? අඩුමගානෙ ෆෑන් එකක් වත් තියෙන බස් එකක්. අපි ඉන්න රටේ උනුසුම් රටක්. ඒ ගැනවත් හිතලා අඩුම ගානේ අපි එතනට යන්න ඕන.. මේකෙ සීට් ගහපු විදිය නිකං විකාරයි වගේ.
  17. Lionzzz

    BOC Flex now supports JustPay

    No contents