පාරේ නම් දැන් ටිකක් තියෙනවා Yadea Bikes, අවුලක් නැතුව ඇති. තව Vendorsලා කීප දෙනෙක් දැන් ටිකක් හොද බයික් ගෙන්න්නනවා නේද. පොඩ්ඩක් ඒකත් බලන්න.
PS : මං වැරදි වෙන්න පුලුවන්. හැබැයි පුලුවන් තරම් Try කරන්න ඔයාගෙ අවෂයතාවයට වඩා වැඩි කැපෑසිටියක් තියෙන Battery එකකට යන්න (Battery කාලයත් එක්ක degrade වෙන...