තව සීන් එකක් තමයි, ලංකාවෙ Government එක හුගක් වෙලාවට Consultant ලා විදියට ගන්නෙ Uni Lecturers / Professors ලා. ඒක තමා කෙල වෙන්න ප්‍රධානම හේතුව. මොකද සමහර දේවල් උගන්නන පුලුවන් උනාට, Practically දේවල් කරන හැටි ගැන අවබොධයක් හුගක් අයට නෑ (ඒක නිසා ගන්න ඕන Industry Experts ලා), . ඊට අමතරව, Agri Degree...