ඉදිරියේදී එන්නට නියමිත low floor සැප බස් රථ

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    1000063115.jpg

    1000063116.jpg

    1000063117.jpg

    1000063114.jpg
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth


    මේ ලොරි චැසි බස් එකෙන් එහාට අපිට හිතන්නම බැරිද? අඩුමගානෙ ෆෑන් එකක් වත් තියෙන බස් එකක්. අපි ඉන්න රටේ උනුසුම් රටක්. ඒ ගැනවත් හිතලා අඩුම ගානේ අපි එතනට යන්න ඕන..


    මේකෙ සීට් ගහපු විදිය නිකං විකාරයි වගේ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,875
    113
    Homagama

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,875
    113
    Homagama
    ලංකාව කාලෙත් එක්ක එන්න එන්න පස්සට යන විදිහක් තමයි පෙන්නෙ නම්. 😐😑

    51058291071_cfab0edfa4_b.jpg


    CTB_Mercedes-Benz_Voll_bodied_CLASSIC_OLD_BUS_NUWARA_SLTB_KANDY_SOUTH_KS_KANDY_LANGMA_SRI_LANKA_TRANSPORT_BOARD_OP312.jpg
    අතීතයට සැහෙන්න ආස මිනිස්සුනේ... හිතන්නෙත් අතීතය ගැනමනේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    මේ ලොරි චැසි බස් එකෙන් එහාට අපිට හිතන්නම බැරිද? අඩුමගානෙ ෆෑන් එකක් වත් තියෙන බස් එකක්. අපි ඉන්න රටේ උනුසුම් රටක්. ඒ ගැනවත් හිතලා අඩුම ගානේ අපි එතනට යන්න ඕන..


    මේකෙ සීට් ගහපු විදිය නිකං විකාරයි වගේ.
    හෙළයො ෆැන් හොරකම් කරනවා, අලුතෙන් ආපු කොච්චි වලට එක වුනෙ
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    හෙළයො ෆැන් හොරකම් කරනවා, අලුතෙන් ආපු කොච්චි වලට එක වුනෙ


    යන උන් ෆෑන් හොරකම් කරන්නෙ නෑ නේ බං. ශුවර් එකටම යාඩ් වල ඉන්න අය වෙන්න ඕන. ඕවට ඉතිං මේ කාලේ කරන්න පුලුවන් දේවල් ඕන තරම් තියෙනවා. කරන්න ඕමනාවක් තියෙනම්.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    සැප බස් වල යන්න කලින්, ඒවයේ යන්න 3 ගුනයක් ගෙවන්න ලෑස්ස්තිද? ඔය සැප බස් ඉල්ල්න උන්ගෙන් ඔය ප්‍රශ්නෙ අහල බලන්න. උන්ට සැපට යන්නත් ඕන, ගෙවන්නත් බෑ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    සැප බස් වල යන්න කලින්, ඒවයේ යන්න 3 ගුනයක් ගෙවන්න ලෑස්ස්තිද? ඔය සැප බස් ඉල්ල්න උන්ගෙන් ඔය ප්‍රශ්නෙ අහල බලන්න. උන්ට සැපට යන්නත් ඕන, ගෙවන්නත් බෑ.


    Traffic එක අඩු කරන ඕනනම් සැප බස් දාන්නම වෙනවා, ඒකෙ කතා දෙකක් නෑ. විශේෂයෙන්ම කොළබ. හුගක් අය Bus එකේ දාඩිය දාගෙන යන්න අකමැතිකමටම Uber / Pick me එකක් දාගෙන යනවා. මුලින් සාමාන්යය බස් එක්ක A/C බස් දාන්න ඕන. හැබැයි ක්‍රමානුකූලව සාමාන්යය බස් ටික අඩු කරන්න ඕන. හැබැයි මේ වැඩේ හැම නගරයකටම ප්‍රායෝගික නෑ. කොළබ නම් වැඩේ වෙයි හරියට. මේ වැඩෙන් Encourage වෙන්නේ Personal Vehicles / Taxi වලින් එන අය අඩු කරන එක. එතකොට යම්තාක් දුරට Traffic එක අඩු වෙයි.


    අනිත් එක තමා ලංකාවෙ වාහන වල Maintenance Cost එක වැඩි Government Tax නිසා සහා කඩවල තියෙන මාෆියා නිසා කියලා තමා මට හිතෙන්නෙ. ඉතිං Public Transport දියුනු කරන්න, අදාළ ක්ශේත්‍රයට විතරක් සහනාධාර දෙන්න පුලුවන්.


    කවුරුත් කැමති අඩුගානක් ගෙවලා වැඩි ප්‍රතිළාබයක් ගන්න. ඒක සාමාන්යය දෙයක්. හරි විදියට කරොත් ඔකෙන් හැමොටම දින්න පුලුවන්. අමතක කරන්න එපා රුපියල් 120ට වගේ තිබ්බ පෙට්‍රල් ලීටරෙට රුපියල් 300+ ගෙව්නවා කියලා.
     
    Last edited:

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    දැනටත් වයසක අයට ඔය අටමගලට නගින්න අමාරුයි උස නිසා..ආ අස්සේ මුන් තව ටිකක් පහත් කරලා Padipela උස්සලද කොහෙද
     
    • Like
    Reactions: ZIX