1. OpenSpace

    SLT net speed වැඩි කරලද?

    Router eke status wala
  2. OpenSpace

    SLT net speed වැඩි කරලද?

    මගේ 8 Mbps එකේ 16 Mbps පෙන්නනවා දවස් 2ක් ඉඳලා. :yes: SLT net speed වැඩි කරලද?
  3. OpenSpace

    Tamil දන්න කෙනෙක් help එකක් දෙන්න

    Tamil දන්න කෙනෙක් help එකක් දෙන්න මට නමක් Tamil වලින් ලියන්නෙ කොහොමද කියලා දැන ගන්න ඕන. Tamil දන්න කෙනෙක් help එකක් දෙනවද? ස්තුතියි!
  4. OpenSpace

    BIT කරන අය එන්න මෙතෙන්ට

    BIT කරන අය මට පොඩි පැහැදිලි කිරීමක් දෙනවද? :) Birth certificate එකේ photocopy එකක්ද ඕන, නැත්නම් අර කච්චේරියෙන් සහතික කරලා ගන්න ඕන එකද අවශ්‍ය?
  5. OpenSpace

    ⋆Deep Web Links⋆

    මචන් බට්ෙටා, thread ඒකක් දාන ෙකාට ටිකක් හිතපන්. අනවශ්‍ය ෙද්වල් promote කරන්න ඒපා. උඔ තනිකරම කරලා තිෙයන්ෙන අනවශ්‍ය promote කිරීමක්. උඔ විනාශෙවනවා නම් තනියම විනාශ ෙවයන්, අෙනක් උන් අැද ෙගන යන්ෙන නැතිව.
  6. OpenSpace

    ⋆Deep Web Links⋆

    මචන්, බුරුවැඩ කරන්න එපා! උඔ ඔය කරලා තියෙන්න කොල්ලො විනාශ කරන්න මාර්ගක් කියලා දීම. මේ ක්‍රම භාවිතා කරන්න එපා, උඔලට තේරෙන කොට පරක්කු වැඩියි.
  7. OpenSpace

    ⋆ඩාර්ක් වෙබ්⋆

    මචන්, බුරුවැඩ කරන්න එපා! උඔ ඔය කරලා තියෙන්න කොල්ලො විනාශ කරන්න මාර්ගක් කියලා දීම. මේ ක්‍රම භාවිතා කරන්න එපා, උඔලට තේරෙන කොට පරක්කු වැඩියි.
  8. OpenSpace

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මට semester 1 වල notes ටික ෙදන්න පුළුවන් කාටද? ෙලාකු උදව්වක්. semester 1 වල ebooks ටික අවශ්‍ය අය ඉන්නවා නම් කියන්න
  9. OpenSpace

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මේ 2014 අවුරුද්දට ඇරගෙන ඉවරද? BIT syllabus එන්න එන්නම අමාරු කරනවා ‍‍වගේ පෙන්නෙ
  10. OpenSpace

    එකට 17ක් වන මුස්ලිම් තියරිය .. අනිවා බලන්න

    මුස්ලිම් ලක්ෂ 80 ක්? lol උන් ලක්ෂ 18 යි. හැබැයි ජනගහන වර්ධනය වෙලා තියෙනවා 6x වලින්. සිංහල 3x, දෙමල 3x
  11. OpenSpace

    SriLankan joins oneworld

    මචන් පොඩි පැහැදිලි කිරීමක් කරපන්කො, 1. දැන් One World එකට සම්බන්ධ උනාට පස්සෙ තියෙන වාසි අවාසි මොනවද? 2. One world logo එක හැම aircraft එකකටම දානවද?
  12. OpenSpace

    සිය දහස් මව්වරු අවුරුදු ගෙදර එනකම් මග බලා #

    සිය දහස් මව්වරු අවුරුදු ගෙදර එනකම් මග බලා # සිය දහස් මව්වරු අවුරුදු ගෙදර එනකම් මග බලා සිටී.... මවන් මේ ඇඩ් එක දැක්කද? නියමයි!
  13. OpenSpace

    Airports in Sri Lanka

    Thanks බන්. මෙතන 17ක් තියෙනවා. නුවර එළියෙත් airport එකක් හදනවා නේද?
  14. OpenSpace

    Airports in Sri Lanka

    ලංකාවේ තිබෙන මුළු ගුවන් තොටුපලවල් ගණන කීයද බන්? 18 ද? 19ද?
  15. OpenSpace

    SLT

    උදේ ඉදන් වැඩ කලේ නෑ. දැන් නම් හරි.
  16. OpenSpace

    මහණ නොවී වනගත වෙන්න හිතුව

    පව් අඩුවෙන් කරපන්, පින් වැඩියෙන් කරපන් ....සරල විදියට හිටපන්...
  17. OpenSpace

    Is Sinhalu Caucasian ?

    Sinhala aya Negroid? wikipage eka ehema thiyenavane ban http://en.wikipedia.org/wiki/Negroid

    No contents