Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
T20 Sri Lankan Squad Aus vs SL
යකෝ නැතිබැරිකමට එන්න කිව්වම බලපංකෝ ඔසී ස්කොඩ් එක 😁 වර්ල්ඩ් කප් එක වගේ 😁
Amare machan
Post #2
Jun 6, 2022
Forum:
Sports
පොරක් වෙන්නේ කොහොමද ?
කාටත් යටත් නොවී සිටීම 😏
Amare machan
Post #38
Jun 4, 2022
Forum:
ElaKiri Talk!
vegan වෙන එකේ වාසි
ඉන්දියාවේ මිනිස්සු ඉන්නවා බං නොකන හැබැයි උංට වඩේ,තෝසේ,ඉට්ලි,සාම්බාර් සයිවර් ආයි ඉතිං පට්ටම වේරියේෂන් 😁 තියෙන්නේ අපිටත් ඉඳි ආප්ප,රොටී,පාන් එහෙම කලවමේ කන්න පුළුවන් නං අමාරු නෑ vegan කියන්නේ කරි,බටර්,කේක් කන්නත් බෑ නේද
Amare machan
Post #29
Jun 4, 2022
Forum:
ElaKiri Talk!
Student visa ගිහින් ලැට් හෝදමු
ඔහොම පහත් කරන්න එපා බං අනික ලැට් කිව්වට සුද්දංගෙ එහෙම ලොකු ජරාවක් නෑ අපි වගේ හොදි කන්නෑනේ.
Amare machan
Post #9
Jun 2, 2022
Forum:
Events
කිකිලියො ඇතිකරන උන් වරෙව්
ගං නං කේස් එකක් නෑ පාම් උංටනං බිත්තර කෑම දෙන්න ඕන බං දෙන්නෙක්ට ඉතිං කිලෝ 2ක් විතර ඇතිවෙයි බං
Amare machan
Post #10
Jun 1, 2022
Forum:
ElaKiri Talk!
Dubai Yanna Baluwe....
IT හොඳම ඇමරිකාව තමා
Amare machan
Post #21
Jun 1, 2022
Forum:
ElaKiri Talk!
කිකිලියො ඇතිකරන උන් වරෙව්
ගං කිකිලියොද බං
Amare machan
Post #6
Jun 1, 2022
Forum:
ElaKiri Talk!
කිකිලියො ඇතිකරන උන් වරෙව්
බිත්තර කෑම දියං 🤔
Amare machan
Post #4
Jun 1, 2022
Forum:
ElaKiri Talk!
elakiri broken?
ඇමරිකාවේන් software ඉංජිනේරුවෝ කන්ඩායමක් ගෙනල්ලා උංට බාරදෙමු බග් එක හදන්න 😁
Amare machan
Post #13
May 31, 2022
Forum:
ElaKiri Talk!
නවසීලන්තයේ එහෙමයි
යාලුවනේ මං fb එකේ දැක්ක පෝස්ට් එකක් කොහොමද ඒ රටවල් මිනිස්සුන්ට සලකන හැටි 😍
Amare machan
Thread
May 29, 2022
Replies: 6
Forum:
ElaKiri Talk!
යන්න කැමතිම රට මොකක්ද?
හිම වැටෙන ඕන රටකට ⛷️🏂
Amare machan
Post #41
May 29, 2022
Forum:
ElaKiri Talk!
Migrate...
Oet කියලා එකක්තියනවා නේද 🤔
Amare machan
Post #17
May 28, 2022
Forum:
ElaKiri Help
Questions
Food Science | Migrate
මං දැක්කා msc in gastronomy කියලා කෝස් එකක් try එකක් දාලා බලන්න
Amare machan
Post #3
May 28, 2022
Forum:
ElaKiri Talk!
උද්දමනය ඍණ උනොත් මොකද වෙන්නේ?
ස්වයංපෝෂිත ආර්ථික ක්රමේකට යනවා නේ ඒ කියන්නේ ජපානයේ තමං කන දේවල් ගෙදර පිටිපස්සෙ වගා කරනවලු.
Amare machan
Post #13
May 28, 2022
Forum:
ElaKiri Talk!
ජීවිතය ගොඩගන්න උදව්වක්
Up up up
Amare machan
Post #18
May 27, 2022
Forum:
News & Discussion
ජපන් රැකියා අවස්තා 🤩
Ssw නෙවෙයිද බං
Amare machan
Post #20
May 27, 2022
Forum:
ElaKiri Talk!
කාටවත් බලන්න බැරි Film එකක්!! 😱😱
පට්ට නේ
Amare machan
Post #11
May 26, 2022
Forum:
News
කාටවත් බලන්න බැරි Film එකක්!! 😱😱
ඕකේ trailers තියනවා youtube එකේ පිස්සු නේ බං එලාම් එකක් තියලලු තියෙන්නේ ඔටෝ ඕපන් වෙන්න ෂැම්පෙන් එකක් එක්ක 😁
Amare machan
Post #6
May 26, 2022
Forum:
News
රජයෙන් රට යවන
ඔව් බං ඒ රටවල 5ට ඕෆ් වෙනවා කියන්නේ මහ නින්දා සහගත ලැජ්ජා නැති වැඩක්ලු උං වැඩ ඇරිලා යන්නේ රෑ 10ට 11ට 😁 මොනවා කරගනීද දන්නෑ හෙලයො ටික
Amare machan
Post #7
May 26, 2022
Forum:
ElaKiri Talk!
රජයෙන් රට යවන
ඔය කියන්නේ බං මාස 4න් ඕන exam එකක් ලියන්න පුළුවන් කියලා ඔව් ඉතිං ලංකාවේ එස්කිමෝලා ටික එහෙ ගිහිං අයිස් ගහන්ඩ බෑ 😁 ඉතිං වැඩ කරන්න ඕන ,ජපානෙත් ලංකාව වගේ වෙයිද දන්නෑ 😁
Amare machan
Post #4
May 26, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom