ඔය කියන්නේ බං මාස 4න් ඕන exam එකක් ලියන්න පුළුවන් කියලාජපන් ඉගෙන ගන්න මොලයක් තියෙන්න එපැයි ඉස්සරලම.
ඔච්චර උගන්නාලා ඉන්ග්‍රීසි ඉගෙනගන්න බැරි උනා.
ඔව් ඉතිං ලංකාවේ එස්කිමෝලා ටික එහෙ ගිහිං අයිස් ගහන්ඩ බෑbalapan mun thamat nansasenawa andanawa neh....gov job karan unta japan gihin monwa karnnada ban...unwa hard work labor or care giving wage thama danna wenne...owata un kamathi weida
ඔව් බං ඒ රටවල 5ට ඕෆ් වෙනවා කියන්නේ මහ නින්දා සහගත ලැජ්ජා නැති වැඩක්ලු උං වැඩ ඇරිලා යන්නේ රෑ 10ට 11ටJapan wala ithin lankawe wage ice gahanna ba
hoda training ekak deela prostitution field ekata yawwoth mokobalapan mun thamat nansasenawa andanawa neh....gov job karan unta japan gihin monwa karnnada ban...unwa hard work labor or care giving wage thama danna wenne...owata un kamathi weida
යාලුවනේ ජපානයේ රැකියා 345000ක් තියනවලු මෙන්න රජයෙන් මාස 4ක් එකදිගට පුහුණු කරලා රට යවන්න හදන්නේ ගොඩක් රජයේ සේවකයන් තමා ටාගට් කරන්නේ ඉතිං යාලුවනේ දැංනං රට ගොඩයයි නේද මොකද රැකියා 345000ක් කියන්නේ සුලුපටු ගානක්ද
යාලුවනේ ජපානයේ රැකියා 345000ක් තියනවලු මෙන්න රජයෙන් මාස 4ක් එකදිගට පුහුණු කරලා රට යවන්න හදන්නේ ගොඩක් රජයේ සේවකයන් තමා ටාගට් කරන්නේ ඉතිං යාලුවනේ දැංනං රට ගොඩයයි නේද මොකද රැකියා 345000ක් කියන්නේ සුලුපටු ගානක්ද
Kon'nichiwa, watashi o byōin ni tsureteitte kudasaiතඩි බඩවල් තියන ගොන් බඩු ටික ජප්පො එක්ක කොහොම වැඩ කරයිද දන්නෑ.
කොහොමත් අයිස් ගහන එවුන්ට හොද දඩුවමක් මේක. සල්ලි දීල දඩුවම් කරන්නෙ
හයියූ මාව ඔස්පිටල් එකට ගිහින් දාන්න කියල ජපන් බාසාවෙන් කියන්නෙ කොහොමද ?