1. Amare machan

    රජයෙන් රට යවන

    යාලුවනේ ජපානයේ රැකියා 345000ක් තියනවලු මෙන්න රජයෙන් මාස 4ක් එකදිගට පුහුණු කරලා රට යවන්න හදන්නේ ගොඩක් රජයේ සේවකයන් තමා ටාගට් කරන්නේ ඉතිං යාලුවනේ දැංනං රට ගොඩයයි නේද මොකද රැකියා 345000ක් කියන්නේ සුලුපටු ගානක්ද
  2. Amare machan

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළඳ ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල් භාවිතයෙන්.

    එයාලට මොනවද බං අපෙන් රුපියල් වලට ගන්න තියෙන්නේ ⁣තේද ? හැබැයි වැඩේ ලාබයි උංට
  3. Amare machan

    ආයේ රට සාමානය වෙන්න

    ග්රීසිය ගොඩ එන්ඩ අවුරුදු 10ක් ගියා හැබැයි යුරෝප් ඇටිටියුඩ් තියෙන මිනිස්සු එක්ක හිතහංකෝ ඉතිං නිකං හැමදේම ඉල්ලන මිනිස්සු ඉන්න රටක් මේක 😁 ඉතිං කොච්චර කල් යයිද මිනිස්සුන්ට හැදෙන්ඩම වෙනවා බං ! හරි අමාරුයි කරන්න දෙයක් නෑ
  4. Amare machan

    අධික රාජ්‍ය සේවක ප්‍රමාණය අවම කිරීමට උපදෙස් ....

    පුළුවන් තරං මෙඩිසින්,මෙඩිකල්,ඉන්ජිනිය,it,මැනේජ්මන්ට්,trade course වැඩි කරන්න ඕන. එහෙම නැත්තං අපිට පුළුවන් පාලි,සංස්කෘත වගේ ඩිග්රි තව වැඩි කරන්න!
  5. Amare machan

    ශ්‍රී ලංකාවේ සැබෑ උද්ධමනය දැනට ප්‍රකාශිත මට්ටමට වඩා 6 ගුණයකින් වැඩියි-ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය

    හැන්කි මහත්තයා ඉන්නෙ ඔය කැම්පස් එකේ නේද එයාලා කොහොමද දන්නේ අපේ රටේ අල පරිප්පු ගනං අපි හැම්බේකව් කන්නෑනේ ඒවා අපේ අත්‍යවශ්‍ය ආහාර නෙවෙයිනේ
  6. Amare machan

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය පෞද්ගලිකකරණයට

    අවුලක් නෑ අපි ඕවයේ යන්නෑනෙ බං 😁
  7. Amare machan

    Good speach by ranil

    අනිවාර්යයෙන් පාඩු පියවන්න ඕන ඒකට කොහොම අපිට face කරන්න වෙයිද කියලා තමා බය අනික ඕවා කරන්න බෑ ලංකාවේ union,විපක්ෂ බලපෑම වගේ දේවල් ගොඩක් වැඩිනේ මංනං කියන්නේ දුප්පත් මිනිස්සු ලක්ෂ 2ක් විතර තෝරාගෙන රජේ රැකියා දෙන්න ඕන එතකොට හැමෝම හොඳට ජීවත් වෙනවනේ
  8. Amare machan

    රුසියාවේ උද්ධමනය 😁

    අපිටත් කොච්චර දේවල් තියෙනවද රට වටේ අපිට බැරි උනානේ රුසියාව වගේ වෙන්ඩ 65.31 Updated අපිට තව කොච්චර කල් යයිද මේ ලිස් එකෙන් අයින් වෙන්න 🤔 ------ Post added on 1652606698
  9. Amare machan

    රුසියාවේ උද්ධමනය 😁

    යාලුවනේ හැන්කේ මහත්තයගේ අලුත් twitter එක බැලුවද ඒකේ රුසියාව නෑනේ 🤔
  10. Amare machan

    ❤❤ විදෙස්ගත වෙන්න කලයුතු diploma ගැන උපදෙස් මලාවක් !

    hotel feild ආයි නැගලා එයිද corona ඉවර වෙලා 🤔 ඒක cost අඩුයි
  11. Amare machan

    මේ වෙන දේවල් එක්ක IMF?

    Imf එකට වඩා මේ තත්වෙ හැටියට බං මානුෂිය ආධාර ඉල්ලන්න ඕන ඒ කියන්නේ 1)බෙහෙත් 2)අත්‍යවශ්‍ය ආහාර 3) ඉන්ධන ද්රව්ය වශයෙන් පුළුවන් තරං ඉල්ලගන්න ඕන මොකද imf ලැබෙන්න තව කල් යයි
  12. Amare machan

    යාලුවනේ මේ සිංදුව මතකද

    මේ සිංදුවට පාට පක්ෂ බේද නෑ බං පට්ට ගැම්මක් එනවා අදටත් අහනකොට එදා අපි හිතුවා මචං විජයග්‍රහණයට පසුව මේක සුරපුරක් වෙයි කියලා දියුණු රටක මංසලකුණු අපිට පෙනුනා ඒත් අද ඒ සියල්ල පොලවට සමතලා වෙලා අදටත් ඒ සුන්දර මතක මතක් වෙනවා .................................................... (කරුණාකරලා ගීතය පමණක්...
  13. Amare machan

    පැතුම් කර්නර්

    Doctor හොඳයි සෞඛ්‍ය ඇමතිට
  14. Amare machan

    රස්නෙයි නම් මෙහෙම කරන්න

    වතුර බාල්දියක් තියනවා මංනං 😁
  15. Amare machan

    ඔස්ට්‍රේලියාවේ අගමැති අපේ කෑම

    ඕස්ට්‍රේලියා අගමැති අපේ කෑමක් හදලා යාලුවනේ proud to be a sri lankan 😍
  16. Amare machan

    රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් සියල්ල නවතයි...

    දුප්පත්කම නැති කරන එකම මග තමා රජේ රස්සාවක් දෙන එක 8 වසර සමත් අය,උපාධි තියන අයට අනිවාර්යයෙන් රැකියා දෙන්න ඕන මොකද බං A/l කාරයෝ මොකක් හරි ජොබ් කට්ටක් සෙට් කර ගන්නවනේ අර දෙගොල්ලොන්ටනේ නැත්තේ එතකොට poverty line එක තව ටිකක උඩට එනවා 😍
  17. Amare machan

    Petrol generator..

    -Bump -

    No contents