Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඉදිරියට එන අමාරු කාලෙට උබලගෙ ලෑස්තිය කොහමද?
සබං කැට 5ක් ගෙනවා ගනං යන්ඩ කලින් මොනා කරන්නත් නාලා කරලා නලුවා වගේ ඉන්ඩ එපැයි 😫 මේක මචං මට හිතන්නේ තව මාස හයකිං වගේ විසඳෙයි කියන්ඩ බෑ ඒත් බලමු
Amare machan
Post #73
Apr 26, 2022
Forum:
ElaKiri Talk!
ඩොලරය රුපියල් 348 දක්වා ඉහලට!
අපිට අපනයන ආදායම ඩබල් වෙලා ආවොත් නැත්තං චීනෙ අර දෙන්නං කියන ණය ගත්තෝ දැනට ඩොලර් එක අඩු වෙයි නේද 🤔
Amare machan
Post #7
Apr 26, 2022
Forum:
ElaKiri Talk!
ඕං තියලා ඇරියා චීනය. දැන් සතුටුද?
පඹගාල ගුණ කිරීම දහයේ තුන්වෙනි බලේ😁 (ප.ගා *10^3) නෙදකිං තව තව පටලනවා චීනෙට ඇත්තටම ඕනකමක් නැද්ද එයාලගේ හොඳම යාලුවා ගොඩදාන්න යකෝ තවතව ණය දෙන්නේ මොකද මේ වෙලා තියෙන්නේ චීනෙට 🤔
Amare machan
Post #32
Apr 26, 2022
Forum:
ElaKiri Talk!
රුසියාවේ උද්ධමනය 😁
ආ ඔව්නේ නේ විකුණුවනේ කලින්ම අර press එකේ කිව්වේ කබ් සර්
Amare machan
Post #16
Apr 25, 2022
Forum:
ElaKiri Talk!
රුසියාවේ උද්ධමනය 😁
Gold value එක එක්ක පෙජ් කරා කියන්නේ අපිට බැරිද බං එහෙම (සිරාවට අහන්නෙ 🤔)
Amare machan
Post #14
Apr 25, 2022
Forum:
ElaKiri Talk!
රුසියාවේ උද්ධමනය 😁
ඒක තමා බං උං වැටෙන් නෑ කොහෙං කොහෙං හරි ගේමක් ගහනවා සම්බාදක තිබ්බට උංට චීනෙන් සප්ලයි ලැබෙනවා නේ ------ Post added on 1650857086
Amare machan
Post #5
Apr 25, 2022
Forum:
ElaKiri Talk!
රුසියාවේ උද්ධමනය 😁
යාලුවනේ hanke මහත්තයගේ index එකට අනුව අපි තුන මට තියෙන ප්රශ්නේ කෝ කරට කර හිටපු රුසියාව 🤔
Amare machan
Thread
Apr 25, 2022
Replies: 21
Forum:
ElaKiri Talk!
පැතුම්ගෙන් දිනකට පෝස්ට් 19ක් !!!
ජය වේවා ජීවකයානෙනි 😍
Amare machan
Post #14
Apr 24, 2022
Forum:
ElaKiri Talk!
💵💰📉 "Netflix" ආයතනයට, එක් දිනක් තුළදී පමණක් ඩොලර් බිලියන 54.4 ක ($54.4 billion) පාඩුවක් 📉💰💵
Woke culture කියන්නේ මොකක්ද බං google බැලුවට බර වචන ටිකක් තියෙන්නේ කියහල්ලකෝ දන්නා එකෙක් 🤔
Amare machan
Post #34
Apr 22, 2022
Forum:
ElaKiri Talk!
IMF යනකොට වැදගත් විදිහට යන්න ඕන. IMF ණය දෙන්න ආපු කාර් එකත් බලනවා. ඒකයි ලීමෝසින් වලින් යන්නේ.
අතේ මුදු දහයක් විතර දාගෙන යන්න ඕන බං එතකොට උං හිතනවා මූ මුදු ටික උගස් තියලා හරි ණය ගෙවයිනේ කියලා 😁
Amare machan
Post #12
Apr 21, 2022
Forum:
Travel Sri Lanka
ඇනොනිමස්ලාගෙන් උදව් ඉල්ලපු සින්හලුන්ටම ඇනොනිමස්ලා අරියි..!
දැං අලුත්ම සීන් එක මේක බං # #WakeupRavana
Amare machan
Post #32
Apr 20, 2022
Forum:
ElaKiri Talk!
ඇනොනිමස්ලාගෙන් උදව් ඉල්ලපු සින්හලුන්ටම ඇනොනිමස්ලා අරියි..!
😁ඔව් බං කමෙන්ට් සෙක්ෂන් එකේ තනිකර ඔය ටැග් එක විතරයි බලමුකෝ මොකක් හරි වෙයි
Amare machan
Post #30
Apr 20, 2022
Forum:
ElaKiri Talk!
ඇනොනිමස්ලාගෙන් උදව් ඉල්ලපු සින්හලුන්ටම ඇනොනිමස්ලා අරියි..!
ඕක ගහලා කමෙන්ට් 10000 ක් අද රෑවෙද්දි ගහපුවම මොකක්ද වෙනවා ගගා පේජ් වල තියනවා මං දැක්කා 🤔
Amare machan
Post #21
Apr 20, 2022
Forum:
ElaKiri Talk!
අර්බුදයට විසදුම් ගේන පැතුම්ගේ සැලසුම මෙන්න
ඔබතුමා තමා අපිව මේ රට ගොඩ දාන්න ඉන්නෙ කවදහරි 😍
Amare machan
Post #2
Apr 20, 2022
Forum:
ElaKiri Talk!
ලංකාවේ ආර්ථිකය කොයි වගේ වේවිද ඉස්සරහට?
අමාරු වෙයි බං 😪
Amare machan
Post #25
Apr 19, 2022
Forum:
ElaKiri Talk!
IMF අහස උසට සිහින මවන්න එපා !!!!!
4ක් මදි බං 10ක්වත් ඕන ගොඩ එන්ඩ
Amare machan
Post #39
Apr 18, 2022
Forum:
ElaKiri Talk!
⚡💡🕯️ හෙට (අප්‍රේල් 18) පැය 4 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් 🕯️💡⚡
අපායේ ඉන්ටවල් ඉවරයි 😅
Amare machan
Post #13
Apr 18, 2022
Forum:
ElaKiri Talk!
IMF මෙහෙම කිව්වොත්
ඔහොම කිව්වත් එකඟ වෙන්නැත් වෙයි බං
Amare machan
Post #26
Apr 17, 2022
Forum:
ElaKiri Talk!
KGF 2 ✨🎉️
බැලුවේ නෑ බං සුපිරි ලු නේද first day opening එක කෝටි 100කට එහාලු Rocking star yash rocks again 😍😍😍😍😍 salaam rocky bhai👊
Amare machan
Post #9
Apr 14, 2022
Forum:
ElaKiri Talk!
ඔයාලා අන්තර්ජාලයෙන්,සමාජ මාධ්‍ය වලින් දැනගෙන ජීවිතේට එකතු කරගත්ත පුරුදු මොනවාද?
මුලින් online කෝස් ගැන කිසිම අලබෝලයක් නොදැන හිටියේ පස්සෙ එලකිරිය නිසාම ඒවට රෙජිස්ටර් වෙලා එක එක free කරා මං ආසම කොස් එකක් කරා food and beverage කියලා හරියට වටින එකක් අනිත් එක තමා අපි fb එක ඇතුලේ බං රැවටිලා ඉන්නෙ බං සමහර දේවල් දිහා වෙනම angle එකකිං බලන්න පුළුවන් උනා කිරියට සෙට් උනාට පස්සෙ ගොඩක්...
Amare machan
Post #20
Apr 14, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom