කටුනායක වගේ මර්මස්ථාන ටික විකුණල තව ඩොලර් බිලියන 8ක් ගන්නවා. ඔතනින් බිලියන 2ක් හොරා කෑවත් බිලියන 12ක් තියෙනවා ගේමක් ගහන්න පුළුවන් වෙයි නෙ සසුභවාදීව සිතමු
කටුනායක වගේ මර්මස්ථාන ටික විකුණල තව ඩොලර් බිලියන 8ක් ගන්නවා. ඔතනින් බිලියන 2ක් හොරා කෑවත් බිලියන 12ක් තියෙනවා ගේමක් ගහන්න පුළුවන් වෙයි නෙ සසුභවාදීව සිතමු
එහෙම හිතන්න එපා.හිනා දකින්න එපා
දැන් ලෙඩා මැරිලා ඉවරයි
69n wadi hariyak chande dunneth ithin oya middle class unne.යක්ක පුතාල හිතනින්නේ imf ගියාම හතරමහා නිධානෙ පහල වෙනවා කියල, ඒ උනාට හුගක් උන්ට පුකෙන් යන්න වෙන්නේ , tax වැඩි වෙලා income අඩු උනාට පස්සේ , middle class එකට තමා වැඩියෙන්ම හමිනේෂන් වෙන්නේ
IMF ගියාම ලැබෙන්නේ ඩොලර් බිලියන 4යි
රටේ සමස්ත නය ඩොලර් බිලියන 17යි
කැළණි පාලමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ තමයි
රාජපක්සලගේ හොරා කාපු සල්ලි නොගත්තොත් ගොඩ ඒමක් නෑ

rewila iwarai..too late means toooooooo late nothing to done with confidance
Ow math hithanawa goda yanna thama chance ekak thiyenwa kiyala. Habai yakka puththunge weda ekka sadarana sakayak thiyenwa bnඑහෙම හිතන්න එපා.
ලෙඩා මැරිලා නැහැ. හැබැයි අසද්‍යයි
අපිට දේශපාලන මති මතාන්තර තියෙන්න පුළුවන්.
හැබැයි රට උස්සලා තියන්න උත්සහ කරන්න ඕන. මිට වඩා අවුල් වෙච්ච් රටවල් එලියට ආවා.
තනි පුද්ගලයෙක්ගේ උද්දච්ච මානසිකත්වයෙන් මෙහෙම උනාට අපිට එහෙම කියලා මේක තව වැටෙන්න දීල බලන් ඉන්න බැහැ.
හැබැයි, බදු යහමින් එනවා IMF වලදී.
ඒවාට සුදානම් වෙන්න
ඔව් ඔක්කොම ණය බිලියන 51යිIMF ගියාම ලැබෙන්නේ ඩොලර් බිලියන 4යි
රටේ සමස්ත නය ඩොලර් බිලියන 17යි
කැළණි පාලමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ තමයි
රාජපක්සලගේ හොරා කාපු සල්ලි නොගත්තොත් ගොඩ ඒමක් නෑ
Simple, say you have deposited 5mil in LB finance and you weren't able to withdraw money on the date of maturity because they had run out of funds to pay. 6 months later holding company injected funds to LB Finance and you and other depositers were able to get there money back. Would you think about putting you money there again even if they looked functioning well? Maybe you will after few years if they kept their business in a healthy state.Can u plz explain this further?
ඔව් එකත් මාස ගානක ප්‍රොසෙස් එකක්ඔය බිලියන 4 එකපාර ලැබෙන්නෙත් නැති වෙයි. ඒක installment වලට ලැබෙයි.
කොහෙද පොන්ස් ඉස්කෝලෙ ගියේ??? 17 න් 4ක් කියන්නෙ 23% ක්, ඒක පොල් ලෙල්ලක් ද?
52න් නම් ඔය පොල් ලෙලි කතාව හරි වෙන්න පුලුවන්.
රාජපක්ස හැත්ත ඉදීදි IMF එකේ 4b වලටත් කෙළියිඋබලට බැසිල් එලවන්න බැරි වුනානේ
බැසිල් එලවන්න ප්‍රශ්න ගොඩකට විසදුම එනව ඌ තමයි තවම ගේම ගහන්නෙමට ඕනේ උනේ උබලගේ සිහිනෙන් ඇහැරවන්න
තව මාස 6කින් ඉන්ටෙර්නෙට් තිබුනොත් මම මේ ත්‍රෙඩ් එක බුම්ප් කරන්නම්
රාජපක්ස හැත්ත ඉදීදි IMF එකේ 4b වලටත් කෙළියි
------ Post added on Apr 18, 2022 at 5:37 PM
Hmm u r right but as I heard funds like IMF only deal with states after seriously studying and approving government's economic policies for following years.Would you think about putting you money there again even if they looked functioning well? Maybe you will after few years if they kept their business in a healthy state.