Hospitality hotel management
Marcketing management
Event management
වගේ ටිකක් වෙනස් පැති වලට හොඳ ඉල්ලුමක් තියෙනවා වැඩේ තියෙන්නේ මැනේජ්මන්ට් කරාට බං මැනේජර් ජොබ් එකක්ම ලැබෙන්නෑ ඉතිං 😁 පොඩි තැන ඉඳං යන්න ඕන assistant manager,trainee,internship වගේ කරන්න ඕන