1. Lionzzz

    Waterproofing paint?

    bump
  2. Lionzzz

    🔴 මිදිගම වෙඩි තැබීමක් - 17.03.2025 🔴

    අද (17) අලුයම් කාලයේ මිදිගම පාතේගම ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තැබීමක් සිදුකර තිබේ. වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට සහ බිත්තියට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති බව පොලීසිය පවසයි. ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත...
  3. Lionzzz

    ඇයි වාහන රේස් කරන්නේ උදේට?

    මං ඒක Explain කරන්න දන්නෙ නෑ. හැබැයි සාපේක්ශව මං අත් දැකලා තියෙනවා ස්ටාර්ට් එක මාර ෆාස්ට් Kick එකෙන් Start කරාම, ස්පෙශලි උදේට. කලින් මං Self Start එකෙන් ස්ටට් කරනවා හැබැයි මාර වේදනාවක් දෙන්නෙ . ඊට අමතරව ස්ටාට් කරපු ගමන් යන්න ගත්තොත් හුගක් වෙලාවට මං දැකලා තියෙනවා බයික් එක නවතිනවා. ඉතිං එක නිසා...
  4. Lionzzz

    ඇයි වාහන රේස් කරන්නේ උදේට?

    ස්ටාර්ට් කරපු ගමන් රේස් කරන්න හොද නෑලු. හුගක් වෙලාවට උදේට බයික් එකක් වගේ නම් සෙල්ෆ් ස්ටාට් නැතුව Kick එකෙන් Start කරලා විනාඩියක් දෙකක් වගේ Idle තිබ්බානම් ඔය රේස් කිරිල්ල කරන්න ඕන නෑ. ඕක කරන්නෙ හුගක් වෙලාවට ස්ටාර්ට් කරපු ගමන් යන්න තදියම් උනාම. හැබැයි බයික් එක යන්නෙ නැතුව නතර වෙනවා.
  5. Lionzzz

    Google maps location add help

    මං හිතන්නෙ දැන් Review කරන්න ඉන්දියාවෙ ඩයල් ටිකක්. ඒකයි ඕක පොඩ්ඩක් කේස්. මටත් සමහර ඒවට ඕක වෙනවා. මං හිතන්නෙ අපිට Local Guide Connect Forum එකේ දාන්න පුලුවන් Review කරන්න කියලා. ඕවා කරන්න කම්මලි නිසා එච්චර එක්ක් කරන්නෙ නෑ.
  6. Lionzzz

    හෙට සංගණනය

    දළ අදහසක් තමා ගන්න පුලුවන්.
  7. Lionzzz

    ළඟදි සැලබ් දාපු අය එන්ඩො

    Facebook Group වලත් පොඩ්ඩක් බලපං මචං. සමහර තැන් වල Price List දාලා තියෙනවා.
  8. Lionzzz

    ළඟදි සැලබ් දාපු අය එන්ඩො

    බඩු එක්ක ගනන් නේද ඔය? (දික් අඩිය ඔය කියන විදියට 1390)
  9. Lionzzz

    ළඟදි සැලබ් දාපු අය එන්ඩො

    බඩු නැතුව බං.
  10. Lionzzz

    🔴Breaking: වැලිවේරියේ වෙඩිතැබීමක් [13.03.2025]🔴

    වැලිවේරිය අරලිය ගහ හන්දිය ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත. Ada Derana / Hiru

    No contents