1. chamiakora

    බස් එකේ කේස් එකක් වුනා...

    කැටයම් නැතිව කියහන්කො බන්
  2. chamiakora

    බුදුන් වහන්සේ චීන/ජපන් ජාතිකයෙක්ද?

    එක එක රටවල් වල බුදු පිලිම හදන්නේ ඒ රටේ මිනිස්සුන්ගෙ පෙනුමට සමාන විදිහට..ඒ නිසා අපිට බෑ බුදු පිලිමෙකින් බුදු හාමුදුරුවන්ගේ රූපය මේකයි කියන්න
  3. chamiakora

    කෝතු මොතෝ..??

    සෝයි ඉස්ටෝරිය
  4. chamiakora

    ඇස

    bump
  5. chamiakora

    Mehema Love Karanna Puluwanda Ban?

    මචන් දුකයි තමයි..ඒත් ඕක කරන්න එපා..උබල දෙන්නගෙම හොදට කියන්නේ..හේතු පැහැදිලි කරන්න ඕනේ නෑ..ඔක්කොම හේතු ටික එල කිරි කොල්ලෝ දාලා තියෙනවා..හොදට කියවලා බලපන්..තේරුම් අරන් කෙල්ලටත් තේරුම් කරපන්..ආදරෙ කියන්නෙත් හැමවෙලේම ලැබීමම නෙවේ සහෝ..කොහොම උනත් හොදට හිතපන් තව..මගේ නම් අදහස ඕක කරන්න එපා..
  6. chamiakora

    Condostera mata rs 100 wediyen dunna mata bayawela!

    උබට ආයි එන්න එපා කියලා කියන්න වෙන්න ඇති වැඩිපුර 100ක් දුන්නේ:yes::P
  7. chamiakora

    commercial bank debit card eka and paypal

    බම්ප්
  8. chamiakora

    යාලුවනේ මේ කාර් කොච්චර patrol කරනවද..?

    දන්නේ නෑ මචො..බම්ප්
  9. chamiakora

    උදව්වක් ඉල්ලල උන දෙයක්

    චොර කරලනේ බුවාව
  10. chamiakora

    සව් දන්සලක්

    අනිවා අනිවා
  11. chamiakora

    සව් දන්සලක්

    දන්න එව්න්ගෙන් සප් එකක් අරන් හදපන් මචො..අපි නම් එහෙම්යි කරන්න හිතන් ඉන්නේ
  12. chamiakora

    සව් දන්සලක්

    එල එල මචන්..සුදුවට දෙන්න අයිඩියා එකක් නැ..ඒක මටත් සෙට් වෙන්නේ නෑ වැඩිය..මුන් ඇට සීන් එකත් චොර තමයි
  13. chamiakora

    සව් දන්සලක්

    අඩො එහෙමද??එහෙනම් එල තමයි මචො

    No contents