සව් දන්සලක්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    apith dunna 5 paarak patta widiyata minissu bonawa.
    habai suduwata denna epa.
    Hukuru paata wenna thhiyapan.
    Anith eka mun ata ehema daanna epa.
    godak un bonne na sau kanji..
    cups ganin plastic ewa.
    ara nescafe ewa ganna epa athe thiyagena inna ba unuwata.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් අපිත් මේ වෙසක් එකට සව් දෙන්න කියල ඉන්නෙ.4000කට වගේ දෙන්න බලාපොරොත්තු වෙනවා.budget එක තියෙනවා 25ක් වගේ.ඒත් තාම සව් හදන්න කෙනෙක් තමයි බන් හොයාගන්න බැරි උනේ.දන්සැල දීල මම විස්තර දාන්නම්.
    සව් සිරා බන්.මම ඉස්සර සව් බිව්වෙ නෑ.දවසක් දන්සැලකින් බිව්වට පස්සෙ තමයි සව් ඒතරම් රහයි කියල දැනගත්තෙ.ඇත්තටම පුදුම රහක් බන් තියෙන්නෙ
    :)
     
    welawata umba hoda thanakin beela tiyenne.
    chater thanakin biwwa nam jeewitheta bonne na umba.
    Monawa unath saw kiyanne patta beemak.

    :):):)
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    apith dunna 5 paarak patta widiyata minissu bonawa.
    habai suduwata denna epa.
    Hukuru paata wenna thhiyapan.
    Anith eka mun ata ehema daanna epa.
    godak un bonne na sau kanji..
    cups ganin plastic ewa.
    ara nescafe ewa ganna epa athe thiyagena inna ba unuwata.

    එල එල මචන්..සුදුවට දෙන්න අයිඩියා එකක් නැ..ඒක මටත් සෙට් වෙන්නේ නෑ වැඩිය..මුන් ඇට සීන් එකත් චොර තමයි
     
    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    මචන් අපිත් මේ වෙසක් එකට සව් දෙන්න කියල ඉන්නෙ.4000කට වගේ දෙන්න බලාපොරොත්තු වෙනවා.budget එක තියෙනවා 25ක් වගේ.ඒත් තාම සව් හදන්න කෙනෙක් තමයි බන් හොයාගන්න බැරි උනේ.දන්සැල දීල මම විස්තර දාන්නම්.
    සව් සිරා බන්.මම ඉස්සර සව් බිව්වෙ නෑ.දවසක් දන්සැලකින් බිව්වට පස්සෙ තමයි සව් ඒතරම් රහයි කියල දැනගත්තෙ.ඇත්තටම පුදුම රහක් බන් තියෙන්නෙ
    :)

    දන්න එව්න්ගෙන් සප් එකක් අරන් හදපන් මචො..අපි නම් එහෙම්යි කරන්න හිතන් ඉන්නේ
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    දන්න එව්න්ගෙන් සප් එකක් අරන් හදපන් මචො..අපි නම් එහෙම්යි කරන්න හිතන් ඉන්නේ

    ඔව් මචන්.අනිවා sup එක ගන්නවා දන්න කෙනෙක්ගෙන්.නැත්නම් බෑනෙ බන්.කලින් කිසි expericence එකක් නැතිව.ගෙදර 4, 5 ස් දෙනෙක්ට දෙනව වගේ නෙවෙයිනෙ
    :yes: