උඹ කිව්වහම මට දැන් මතක් වුනේ, තව කොල්ලෙක් මැරුණා රැග් එක නිසා. රැග් එකෙන් ගොඩක් ඩිප්ස් ගහන්න කියල. එකෙන් කොල්ලගේ වකුගඩු නරක වෙලා මැරුණා. මොරටුව කැම්පස් එකේ වුන සීන් එකක්. කියල තිබ්බේ අධික වෙහෙස ව්‍යායාම මගින් මාංශ පේශි තුවාළ වෙනකොට ඒවා නිසා නිකුත් වෙන ක්‍රියටිනයින් නිසා ඕක වුනා කියල. හරියටම ඒ...