දකුණු අප්‍රිකාවේ එක ගඟක් තියෙනවා පස්සේ භූමි කම්පාවක් නිසා ගඟ ගමන් කරන මාර්ගය වෙනස් වෙලා. ඉතින් ගඟෙන් වතුර ලැබුණු විලක් තියෙනවා එකට වතුර ලැබෙන්නේ වැස්සම විතරයි. විල පිහිටලා තියෙන්නේ කාන්තාරයක් මැද. නමුත් තවමත් දස දහස් ගණනින් කුරුල්ලෝ එනවා එක උන්ගේ සංක්‍රමණ ගමනාන්තයක්. උන් එකේ ටික කාලයක් ජීවත්...