ෆැන්සි බඩු ගන්න තැන්

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ෆැන්සි බඩු ගන්න තැන්

    කොළබ කොටුවේ හා ඒ අවට කොලිටි ෆැන්සි බඩු ,හැනඩ් බෑග්, ඔරලෝසු වගේ දේවල් තොග වශයෙන් ගන්න තැන් හෝ ලංකාවට ගෙන්වන කෙනෙක් ඉන්නවනම් කිපල්ලතෝ
     
    Last edited:

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොළබ කොටුවේ හා ඒ අවට කොලිටි ෆැන්සි බඩු ,හැනඩ් බෑග්, ඔරලෝසු වගේ දේවල් තොග වශයෙන් ගන්න තැන් හෝ ලංකාවට ගෙන්වන කෙනෙක් ඉන්නවනම් කිපල්ලතෝ

    උඹට බඩු වගයක් ගන්නද ඕනේ????
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මටත් කියන්නකො ලස්සන පිහියක් ගන්න තැනක් .
    කොටුවේ ස්ටේශම පැත්තෙං ගියාම යන විදිහත් එක්ක කියන්න