නිවසක් සෑදීම සදහා උදව්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    නිවසක් සෑදීම සදහා උදව්

    මචන්ලා මෙහෙමයි.මේකේ ඇති නේ ගෙවල් හදලා ටයිල් කරපු අය.එහෙම කෙනෙක් ඉන්නවානම් මට අඩි දෙකේ දෙකේ ටයිල් කැටයක ගානයි.අඩි දෙකයි අඩි එකේ ටයිල් කැටයක ගානයි කියන්න.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    2*2 mama gatta last year april wal lanka tile eken. Rs. 690.
    december wala offrs godak daala tibba. ganan nam danne ne
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    2*2 mama gatta last year april wal lanka tile eken. Rs. 690.
    december wala offrs godak daala tibba. ganan nam danne ne

    එහෙනම් දැන් 1000ක් වත් වෙනවා ඇති නේ.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    පිස්සු හැදෙනවා බං ටයිල් ගන්න ගියහම

    Bathroom ekata lanka tile gaththa 1X1 236/= den 2year withara kalin.. den getama tile ganna inne.. 2000sqft thiyenawa ban thattu dekatama.. edila inne mokada karanne kiyala hithalama..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Bathroom ekata lanka tile gaththa 1X1 236/= den 2year withara kalin.. den getama tile ganna inne.. 2000sqft thiyenawa ban thattu dekatama.. edila inne mokada karanne kiyala hithalama..

    මගේ යටට විතරක් 1600ක් බං.ඔක්කොටම ටයිල්.කැට 190ක් වගේ යනවා.ටයිල් නම් ඔකේ බාස් කුලී හම්මෙ
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මගේ යටට විතරක් 1600ක් බං.ඔක්කොටම ටයිල්.කැට 190ක් වගේ යනවා.ටයිල් නම් ඔකේ බාස් කුලී හම්මෙ

    Tile bas kenek sqft ekakata 45/= withara man hithanne?
     
    upuldod

    Junior member
  • Apr 17, 2008
    51
    7
    8
    december sale eken tile gaththa
    2*2 lanka tile - 708
    2*2 Rozell tile - 590/765/968
    2*1 Chinese - 310
    2*1 Rozell - 368

    gatte kohenda onanam message ekak ewanna
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මගේ යටට විතරක් 1600ක් බං.ඔක්කොටම ටයිල්.කැට 190ක් වගේ යනවා.ටයිල් නම් ඔකේ බාස් කුලී හම්මෙ

    Kohoma hari tile daana eka vatinava gedarata loku vatinakamak saha lassanak ena nisa.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චයිනීස් ටයිල් අඩි 2 X 2 එකක් 650 න් තියේ.
    ලංකා ටයිල් 850 න් උඩට වගේ
    රොසෙල් 950 න් උඩට වගේ.

    50-55 Rupees for laying
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    december sale eken tile gaththa
    2*2 lanka tile - 708
    2*2 Rozell tile - 590/765/968
    2*1 Chinese - 310
    2*1 Rozell - 368

    gatte kohenda onanam message ekak ewanna

    චයිනීස් ටයිල් අඩි 2 X 2 එකක් 650 න් තියේ.
    ලංකා ටයිල් 850 න් උඩට වගේ
    රොසෙල් 950 න් උඩට වගේ.

    50-55 Rupees for laying

    Meka watinawa.. TFS
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    බාස් රුපියල් 60 ගන්නවා වර්ග අඩියට මේ දවස් වල. ටයිල් 575.00 විතර වෙනවා
     
    huim

    Junior member
  • Jun 3, 2018
    29
    6
    8
    Kottawa
    මම මුලු ගෙදරටම ටයිල් ගෙනාවා දෙසැම්බර් අන්තිම සතියේ. ඔක්කොටම 390 ගානක් ගියා(ඩිස්කවුන්ට් අඩු උන පසු ගනන ). 160 ගානක් ඩිස්කවුන්ට් වැටුනා. ගත්තේ කොට්ටව මාකුබුරෙ රොසෙල් එකේ ඩිස්කවුන්ට් යාර්ඩ් එකෙන් පට්ට ලාබයි.

    සම්පූර්න වර්ග අඩි ප්‍රමානය 2350යි බාත් රූම්ද ඇතුලුව.

    බාත් රූම් සෙට් 2කට 49500ක් ගියා.

    2 * 2 = 680 දැන් 800 - 1100 අතර වෙයි සමහර විට
     
    Last edited: